sameerasadaru
Reaction score
720

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සස්ලිට් අයියා, දත් කිඹුලා අයියා, ඇඩ්මින් හැමෝම සෙට් වෙලා කරල තියෙන්නෙ බං.. අද සම්මාන උත්සවේනේ.. මං ෆ්‍රෙන්ඩ්ෂිප් ස්ටාර් එකෙන් එක වෙලා බොල.. දන්නෙ පස්සෙ..
    එල එල සමියා.. අද රේඩියෝ ශෝ එක සුපිරියට කරල තියෙනව බං.. බලහං මට අහන්න බැරිවුණා නේ.. උඹ ඇහුවද..?
    එල එල කොල්ලා.. මම හිතුවෙ මොකක් හරි අවුලක් කියලා.. මොකද ට්‍රිප් එකක්වත් ගියාද.. :)
    balapan:P
    ~keylogger,malware ....කරදරයෙන් බේරෙමු~
    Last Activity: 11-26-2012 04:46 AM
    තොට මොකෝ යකෝ වෙලා තියෙන්නෙ.. එළකිරි ඇවිත් නෑ දවස් ගාණකින්.. මොකුත් අවුලක්ද සමියො.. :(
    ඇත්තට්ම මොකො බන් මේ වෙලා තියෙන්නෙ:oo:
    වෙනදා වෙන දේම තමයි:rofl:
    අනිවා චෙක් කරපන් සමියා.. දෙයියන්ගෙ පිහිටෙන් එහෙම මොකුත් නැතුව ඇති.. ඒත් ඉතිං කෝකටත් හොදයිනේ චෙක් කරගන්න එක.. මුත්‍රා චෙක් කරන්න ඕන නෑ.. ලේ එකක් විතරක් චෙක් කරපන්..
    ඔව් බං.. පෙරේදා චෙක් කරපු එක.. අදත් බෙහෙත් දුන්නා මචං.. බරවා හැදුනට හොඳ කරන්න පුළුවන්.. කිසිම අවුලක් නැහැ.. හැබැයි අවුරුදු ගණන් හිටියොත් තමා සීන් එක.. එතකොට කකුල් අතපය ඉදිමෙන්න ගන්නව.. මගේ හැදිලා සතියක්වත් නෑ.. වාසනාවට වගේ බං ඕක අහුවුණේ.. මට සෙම හැදිලා මාස ගාණක් බෙහෙත් බිව්වා.. හොදවුණේම නෑ.. පට්ටම කැස්ස.. ඩොකා කිව්වා මේ වැඩේ හරියන්නෑ.. අපි බ්ලඩ් එකක් චෙක් කරමු කියලා.. සෙම වැඩි නිසා බ්ලඩ් එක චෙක් කලේ.. පස්සෙ යකෝ මේ සීන් එකත් අහුවුණානේ.. කැස්ස පැත්තක තියල මේකට බෙහෙත් ගත්තා.. දැන් කැස්ස නම් හොදයි..

    සමියො.. උඹත් බ්ලඩ් එකක් චෙක් කරපන් නිකමට.. අනිවා මිනිහෙක් මාස තුනකට සැරයක්වත් ම්‍රත්‍රා, ලේ පරික්ෂාවක් කරන්නම ඕනලු බං.. අපි කලේ නැතුවට.. සමහර ලෙඩ පිටට පේන්නෙ නෑ.. ඔහේ ඇඟ ඇතුලෙ තිබිලා එක සැරේම මතුවෙනවා.. එතකොට අපි පරක්කුයි.. මම නම් අනිවා චෙක් කරනවා මාස තුනකට සැරයක් අද ඉඳන්..
    ආහ්.. මමත් වැඩිය එළකිරි ආවෙ නැහැ බං පහුගිය ටිකේ.. කොහෙ හොඳක්ද කොල්ලො.. මේ අදත් බෙහෙත් අරන් ආවෙ.. ඊයෙ බ්ලඩ් එකක් චෙක් කලත් එක්ක.. තව අවුල් කිහිපයක් තියෙනවා..
  • Loading…
  • Loading…
  • Loading…