බ්ලඩ් වල අවුලක් කොල්ලො.. බ්ලඩ් චෙක් කලා කිහිප සැරයක්ම.. ලෙඩේ හොයාගන්න බැරිව හිටියෙ.. අන්තිමට Blood Picture එකක් චෙක් කරලා බෙහෙත් වගයක් දුන්නා.. ඒක බීලා දවස් 21 කින් ආයෙම බ්ලඩ් එකක් චෙක් කරගෙන එන්න කිව්වා.. දවස් හතරක් නිවාඩු දාලා ගෙදරට වෙලා හිටියා බං.. ඊයෙ තමා ආයෙම වැඩට එන්න පටන්ගත්තෙ..
ඔය ගැන ත්රේඩ් එකකුත් දැම්මා යකෝ මම.. උඹලා ඉතිං මම දාන ත්රේඩ් ආසාවටවත් ඕපන් කරන්නෙ නෑනෙ..
