sameerasadaru
Reaction score
720

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනේ මන්දා බං.. බෙහෙත් වගයක් දුන්නා.. දවස් විසි එකකින් බ්ලඩ් එක චෙක් කරලම තමා බලන්න වෙන්නෙ..
    මන් හිතුව උඹ ඕක කියයි කියල..ඉතින් මොකෝ බන් මේ ටිකේ වෙන්නේ?
    වැඩිය පේන්නත් නෑ...
    exam තිබ්බ නිසා අමාරුවෙන් එළකිරි එන්න නැතිව හිටය බං.... දැන් එළකිරි එන්න කම්මැලි වගේ...:sorry:
    ඉතින්න පන්න ගන්නෙ නැතිව ඉදපන්:rofl:
    එපා වෙනවා බන් මේ ටිකෙ ගෙදර හිටියෙත් නැ එත් දැනටමත් 6ගීබී ඉවරයි:dull:
    බ්ලඩ් වල අවුලක් කොල්ලො.. බ්ලඩ් චෙක් කලා කිහිප සැරයක්ම.. ලෙඩේ හොයාගන්න බැරිව හිටියෙ.. අන්තිමට Blood Picture එකක් චෙක් කරලා බෙහෙත් වගයක් දුන්නා.. ඒක බීලා දවස් 21 කින් ආයෙම බ්ලඩ් එකක් චෙක් කරගෙන එන්න කිව්වා.. දවස් හතරක් නිවාඩු දාලා ගෙදරට වෙලා හිටියා බං.. ඊයෙ තමා ආයෙම වැඩට එන්න පටන්ගත්තෙ..

    ඔය ගැන ත්‍රේඩ් එකකුත් දැම්මා යකෝ මම.. උඹලා ඉතිං මම දාන ත්‍රේඩ් ආසාවටවත් ඕපන් කරන්නෙ නෑනෙ.. :(
    :frown: mata oyata wada mole thiyenawa :growl: uyata thamai kala gediyak wage oluwak thibunata aba atayak tharamwath molayak naththe :P
    apo ubala wadak na. baduwak gahanakota pata balanna epa hukapn hukapan :) hamba ganunta hukapn :)
  • Loading…
  • Loading…
  • Loading…