හප්පා තිස්සමහරමේ සයිඩ් එකේත් ගොඩක් වැව් වල කිඹුල්ලො ඉන්නව..................එක සැරයක් මම යළුවො සෙට් එකක් එකක නාන්න ගිහිල්ලා එක ඇළක්....එතන කිඹුල් ඉන්නවා කියලා අපිටවත් හිතා ගන්න බැහැ....ඔන්න ඉතින් මාත් කලිසම් කොටේ ගහගේන ඇළට බැස්සා.......මාත් එක්ක යළුවො 2 කුත් බැස්සා....ටික්ක වෙලා යන කොට ඇළෙන් එහෙ පැත්තේ බල්ලො රංචුවක් අවා බුරාගේන.....එතන කොහෙනදො අව කිඹුලෙක් ද මන්ද පැන්නා බල්ලෙක් ගාවට ඇළේ ඉඳලා පැන්නා...අපිට හිතා ගන්නවත් වෙලාවක් නැහැ.....අපිට දුව ගන්නවත් පන නැහැ......කොමහරි අර බල්ලා බෙරිලා ගියා........හප්පා......