sameerasadaru
Reaction score
720

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපේ හුන්හම මුත්ත මැරිලා එනවද එහෙ යන්න? :oo:
    adoow me song eke count down ekak wenawa pupuraida danne naa :baffled:
    meka uba maawa maranna gahapu plan ekak wath da :frown:
    තැන්කූ සමියා... ඩවුන් වෙනවා.. බලමුකෝ අහලා පට්ටද කියලා..
    ඩවුව් කරේ නෑ මල්ලි සිංදුව...මම ඩවුන් කරලා අහන්නම්.....
    මම යනවා බං නිදා ගන්න .....නිදි මතයි......

    ෴සුභ රාත්‍රියක්෴
    ඇත්ත තමයි විසිටර් මැසේජ් එක නිකන් හරිය‍ට මම චැට් බොකස් එක කරගෙන......හික් හික් හික්...
    අහ් එළ එළ...එක හොදයි........................................
    මේ එක අහන්න කිය හිටිය අහන්න අමතක වුනා....අර ‍ඔයාගේ යළුවා ජොබ් එකක් හොය ගත්තද......මිනිහා ගේ සි.වි එක තැන් දෙක තුනකට දිලා තිබ්බා....මිනාහට කොල් කරගා එහෙම නැද්ද...?
    මිටි ඉස්සලා රාගමත් එකක් වුනා..තණ කොළ ‍කපන්න ගියපු මිනිහෙක්කව ඇදගේන ගිහිල්ලා කිඹුලා.
    හප්පා තිස්සමහරමේ සයිඩ් එකේත් ගොඩක් වැව් වල කිඹුල්ලො ඉන්නව..................එක සැරයක් මම යළු‍වො ‍සෙට් එකක් එකක නාන්න ගිහිල්ලා එක ඇළක්....එතන කිඹුල් ඉන්නවා කියලා අපිටවත් හිතා ගන්න බැහැ....ඔන්න ඉතින් මාත් කලිසම් කොටේ ගහගේන ඇළට බැස්සා.......මාත් එක්ක යළුවො 2 කුත් බැස්සා....ටික්ක වෙලා යන කොට ඇ‍ළෙන් ‍එහෙ පැත්තේ බල්ලො රංචුවක් අවා බුරාගේන.....එතන කොහෙනදො අව කිඹුලෙක් ද මන්ද පැන්නා බල්ලෙක් ගාවට ඇළේ ඉඳලා පැන්නා...අපිට හිතා ගන්නවත් වෙලාවක් නැහැ.....අපිට දුව ගන්නවත් පන නැහැ......කොමහරි අර බල්ලා බෙරිලා ගියා........හප්පා......
  • Loading…
  • Loading…
  • Loading…