Recent content by samiya_Nice

  1. samiya_Nice

    off grid solar

    තාම සෙට් කලා විතරයි. අවශ්‍ය වුනේ current කපන වෙලාවට shape කරගන්න. ඒ වැඩේ නම් හරි. දැන් මුලු ගෙදරම lighting solar power කරන්න try කරන්නෙ....
  2. samiya_Nice

    off grid solar

    Solar pannel 75w -Rs.12,000.00 Solar control-Rs.3000.00 Wire Old 35AH batteray
  3. samiya_Nice

    off grid solar

    මම off Grid ඒකක් කළා ෙපාඩියට. 75W pannel 2ක් set කලා. දැනට 35w පරණ බැටරියක් set කළා. Solar charging controller ඒක ෙකාටුෙවන් ගත්තා. pennel මම හැදුෙව නැ. යාලුෙවක්ට කියලා හදා ගත්තා. Inverter ඒකක් නමි නැ DC බල්බි දාන්න කල්පනා කෙල්. Lighting විතරක් දාන්න බැලුෙෙව.
  4. samiya_Nice

    Breaking news රාජපක්ෂ ලපෙ හොරා කලා

    අකුදි ලපේයි.. කඵ පාටයි අපිට මොකෝ... වෙන අලුත් මොකුත් නැද්ද?
  5. samiya_Nice

    මෙගා ප්‍රොජෙක්ට් සිරි ලංකා $$$$$

    ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා එහෙම කල නම්...:sorry: ඒත් ඉතිං කරන්නේ රටට ඕනි දේ නෙවෙයි නේ...
  6. samiya_Nice

    දැව ආරක්ෂක

    ඩීසල් භූමිතෙල් සහ කපුරැ Mix දවසක් විතර තියලා ගාන්න. අනුපාතය හොයලා දාන්නම්.
  7. samiya_Nice

    අනුර ෆේල් ඇයි

    වලව්කාරයෝ කරපු කෙරැවාව පේනවා...:no:
  8. samiya_Nice

    අනුර ෆේල් ඇයි

    අනුරයලා කියන කතා වැරදි නෑනේ. ඇයි ආර්ථික අර්බුධයට මිනිහාගේ විසදුම් ප්‍රයෝගික නැද්ද? උදා එප්පාවල පොස්පේට් නිධිය, මිනිරන් පතල්, ඛණිජ වැලි නිධිය, වගේ දේවල් ගැන..
  9. samiya_Nice

    අය්යාගෙන් අහන්න මාධ්‍ය හමුව

    ඇත්තටම මොකද්ද උනේ... මේ බොරැද තියෙන්නේ.. ඇත්තටම ණය ගෙවන්නේ කොහොමද?:dull:
  10. samiya_Nice

    White Cement Floor

    Thanks...:yes:
  11. samiya_Nice

    White Cement Floor

    mama white cement daala dekala nam ne. Titanium Hodai kioyanawa. denata aaka kara ganna amarui. mama beluwe white cement daanna. passe wena option ekakata yana kal. Thanks:yes:
  12. samiya_Nice

    White Cement Floor

    මේ සිමෙන්ති එක මේ සිමෙන්ති එක ඒක නෙවෙයි නේද?
  13. samiya_Nice

    White Cement Floor

    Floor එකට රතු සිමෙන්ති දානවා වගේ.. White cement දාන්න පුලුවන් ද? එහෙම දාපු කවුරැ හරි ඉන්නවාද? White cement දාලා පොලිෂ් කරන්න බැරිද? :confused::confused: කොන්කිූට් කපා පොලිෂ් කිරිම නෙවෙයි හොදේ...:no::no:
  14. samiya_Nice

    සක්කිලිම ජීවි කොට්ඨාශය

    හැමෝටම රට යන්න බෑ. එක්කෝ යන්න ඹ්නි නෑ. අනුන්ගේ දුක තේරැම් අරගෙන කතා කළාම එහෙම කියන්න හොද නෑ. දැන් කියයි තවත් ලංකාවෙන් එලියට යාගන්න බැරි එකෙක්ගේ වේදනාව කියලා.... ඇත්ත කතා කලාම ගොඩක් අයට අවුල්..:dull:
  15. samiya_Nice

    👀 හංසමාලි (.)(.)

    හංස මාලි හම= බඩ්ඩ හංසයා= පියයුරැ