djnick Mar 27, 2020 119 gajapan bn me welawe ratata karanna puluwan udauwak Ekek dennek kudalan gihama iwarai wade
Rahula Kasun Nov 27, 2019 එළකිරි ජනාධිපතිවරණය - 2019 එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... vote එකක් දෙන්න අපිට මෙතනින් ගිහින්..! ජය..! තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය එළකිරි තනිකඩ පෙරමුණ - ප්රතිපත්ති ප්රකාශය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
එළකිරි ජනාධිපතිවරණය - 2019 එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... vote එකක් දෙන්න අපිට මෙතනින් ගිහින්..! ජය..! තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය එළකිරි තනිකඩ පෙරමුණ - ප්රතිපත්ති ප්රකාශය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
AnGeLHuNteR Nov 27, 2019 ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න http://www.elakiri.com/forum/showthread.php?t=1920779
ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න http://www.elakiri.com/forum/showthread.php?t=1920779
shanehbrsj Jun 22, 2019 මචන්ල , ගෙදර ලොකු ගේට්ටුවකට ... මෝටරයක් හයි කරන්න පුලුවන්ද ? ගේට්ටුව හදල තියෙන එකක් .... පට්ට බරයි මේක , පැත්තට තල්ලු කරන්න තියෙන එකක් .... අපේ අම්මා මේක තල්ලු කරනවා පන දාගෙන .... මන් කීවට ඒගොල්ලෝ මේක කරන්නේ නෑ ... මට විස්තර ටිකක් කියන්න දන්නා කෙනෙක්.... pm එකක් දාන්න උදව්වක් කරන්න පුළුවන් නම්
මචන්ල , ගෙදර ලොකු ගේට්ටුවකට ... මෝටරයක් හයි කරන්න පුලුවන්ද ? ගේට්ටුව හදල තියෙන එකක් .... පට්ට බරයි මේක , පැත්තට තල්ලු කරන්න තියෙන එකක් .... අපේ අම්මා මේක තල්ලු කරනවා පන දාගෙන .... මන් කීවට ඒගොල්ලෝ මේක කරන්නේ නෑ ... මට විස්තර ටිකක් කියන්න දන්නා කෙනෙක්.... pm එකක් දාන්න උදව්වක් කරන්න පුළුවන් නම්
Franklin EK Apr 15, 2018 ::.. ලෝකයේ ඇති සුන්දරම දියඇලි ..:: http://www.elakiri.com/forum/showthread.php?p=23092684#post23092684
::.. ලෝකයේ ඇති සුන්දරම දියඇලි ..:: http://www.elakiri.com/forum/showthread.php?p=23092684#post23092684
priyanthagal Apr 12, 2018 එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018 සචිත් ටීම් එකේ ජයග්රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න.... ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න.... http://www.elakiri.com/forum/showthread.php?t=1846194 ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා....
එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018 සචිත් ටීම් එකේ ජයග්රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න.... ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න.... http://www.elakiri.com/forum/showthread.php?t=1846194 ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා....
B B Bathiya2005 Nov 6, 2016 bro කතාවේ දෙවෙනි කොටස ලියන්න පටන් ගත්තා. ඔයාලා දිගටම එකතු වෙලා ඉන්නව නම් ලොකු ශක්තියක්. http://www.elakiri.com/forum/showthread.php?t=1770550
bro කතාවේ දෙවෙනි කොටස ලියන්න පටන් ගත්තා. ඔයාලා දිගටම එකතු වෙලා ඉන්නව නම් ලොකු ශක්තියක්. http://www.elakiri.com/forum/showthread.php?t=1770550
A. සිරියා Aug 21, 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1661673 මචං මේකෙ පොලිකාබනෙට් ෂීට් එකට වතුර යන බටේ ටැංකියෙ මැද්දට හයි කලේ විශේෂ හේතුවක් නිසාද? ටිකක් පහලට වෙන්න හයි කළොත් එෆෙක්ටිව් ගතිය වැඩි නැද්ද? සහ මේකට මුළු වියදම කීයක් වගේ ගියාද?
http://www.elakiri.com/forum/showthread.php?t=1661673 මචං මේකෙ පොලිකාබනෙට් ෂීට් එකට වතුර යන බටේ ටැංකියෙ මැද්දට හයි කලේ විශේෂ හේතුවක් නිසාද? ටිකක් පහලට වෙන්න හයි කළොත් එෆෙක්ටිව් ගතිය වැඩි නැද්ද? සහ මේකට මුළු වියදම කීයක් වගේ ගියාද?
nishanemb Jun 26, 2015 ubala lamp hadanawada ban. market kohomada. mageth shop ekek nikan wahala dala thiyanawa owa tikak dala sell karanna hithuna
ubala lamp hadanawada ban. market kohomada. mageth shop ekek nikan wahala dala thiyanawa owa tikak dala sell karanna hithuna
urajdrlk Jul 16, 2013 Toshiba C850, AMD Dual Core තමා තියෙන්නේ...... ඊට වඩා Performance එක්ක AMD ප්රොසා තියෙන ඒවා ගේන්නේ නෑ බං මෙහේ..... :no: http://www.elakiri.com/forum/showthread.php?t=1566883 Dell Laptop Offer Only from Tech Smart Lanka :cool:
Toshiba C850, AMD Dual Core තමා තියෙන්නේ...... ඊට වඩා Performance එක්ක AMD ප්රොසා තියෙන ඒවා ගේන්නේ නෑ බං මෙහේ..... :no: http://www.elakiri.com/forum/showthread.php?t=1566883 Dell Laptop Offer Only from Tech Smart Lanka :cool: