crazybuddy May 26, 2013 මං ඒක දැක්කෙ නැහැ සස්ලිට් අයියේ මේ දකිනකන්.. මටත් ලාවට වගේ වැටහුනා මේක ගොන් ආතල් එකක් කියලා.. ඒත් පොර අවුලෙන් ඇති කියලා මං උදව් කලා.. නොදකිං..
මං ඒක දැක්කෙ නැහැ සස්ලිට් අයියේ මේ දකිනකන්.. මටත් ලාවට වගේ වැටහුනා මේක ගොන් ආතල් එකක් කියලා.. ඒත් පොර අවුලෙන් ඇති කියලා මං උදව් කලා.. නොදකිං..
crazybuddy May 26, 2013 අයියෙ.. මං දැනුත් PM එකක් යැව්වනේ.. ආයෙම ට්‍රයි කරලා බලන්න ඔයා.. ඔයාගෙ අතින්ම යැව්වම තමා ඒකෙ අගේ තියෙන්නෙ.. හිතට දැනෙන්න ලියලත් තියෙනවා.. http://www.elakiri.com/forum/member.php?u=406140 මෙන්න ප්‍රොෆයිල් එක අයියෙ.. ආයෙම ට්‍රයි කරලා බලලා කියන්නකො.. බැරි වුනොත් මං යවන්නම්.. :)
අයියෙ.. මං දැනුත් PM එකක් යැව්වනේ.. ආයෙම ට්‍රයි කරලා බලන්න ඔයා.. ඔයාගෙ අතින්ම යැව්වම තමා ඒකෙ අගේ තියෙන්නෙ.. හිතට දැනෙන්න ලියලත් තියෙනවා.. http://www.elakiri.com/forum/member.php?u=406140 මෙන්න ප්‍රොෆයිල් එක අයියෙ.. ආයෙම ට්‍රයි කරලා බලලා කියන්නකො.. බැරි වුනොත් මං යවන්නම්.. :)
crazybuddy May 26, 2013 බෑදපු කෙල්ලෙක් +18 මේ යකා ඔන්න මඤ්ඤං කෙලින්න ගත්තා.. අයියෙ බන්ටු එළකිරියෙන් යන්නම ගිහින්.. මැසේජ් එකක් දාන්නකො යන්න එපා කියලා.. දන්න අයට කියන්න.. එළකිරියෙ හිටපු සිරා කොල්ලෙක්.. මගේ යාලුවෙක්..
බෑදපු කෙල්ලෙක් +18 මේ යකා ඔන්න මඤ්ඤං කෙලින්න ගත්තා.. අයියෙ බන්ටු එළකිරියෙන් යන්නම ගිහින්.. මැසේජ් එකක් දාන්නකො යන්න එපා කියලා.. දන්න අයට කියන්න.. එළකිරියෙ හිටපු සිරා කොල්ලෙක්.. මගේ යාලුවෙක්..
gayankuwait May 26, 2013 නැහැ බන් එත් තොරන් බලන්න ගියා උබෙ ඉයෙ ශො එක වෙලාවෙ ෆට්ට තොරනක් තිබුනා අපෙ එම්බසියෙ එක බලන්න ගියා දං සැල වැන්දා
නැහැ බන් එත් තොරන් බලන්න ගියා උබෙ ඉයෙ ශො එක වෙලාවෙ ෆට්ට තොරනක් තිබුනා අපෙ එම්බසියෙ එක බලන්න ගියා දං සැල වැන්දා
gayankuwait May 25, 2013 හ්ම් ඇත්තක් තියෙනවා දුකකුත් තියෙනවා හිතට හරි අමාරුයි බන් සිරාවටම එත් හිත පිලි ගන්නෙ නැහැ හරි දෙයක් උන්වහන්සෙ කරා කියලා සමා වෙයල්ලා
හ්ම් ඇත්තක් තියෙනවා දුකකුත් තියෙනවා හිතට හරි අමාරුයි බන් සිරාවටම එත් හිත පිලි ගන්නෙ නැහැ හරි දෙයක් උන්වහන්සෙ කරා කියලා සමා වෙයල්ලා
crazybuddy May 25, 2013 කවුරුවත් වචනයක් කතා කරන්නෑනෙ අයියෙ.. දැන් නම් කෑගහයි රෙදි උස්සගෙන.. මොකද දැන් හාමුදුරුවො අපවත් වෙලා ඉවරනේ.. බොදුබල සේනා, සිංහල රාවය, රාවනා සංවිධාන කෝ.. එයාලට මෙච්චර කාලෙකට පාරට බහින්න බැරි වුණා මේ ලංකාවෙ දිනපතා සිද්ධ වෙන සත්ව ඝාතනයට එරෙහිව..
කවුරුවත් වචනයක් කතා කරන්නෑනෙ අයියෙ.. දැන් නම් කෑගහයි රෙදි උස්සගෙන.. මොකද දැන් හාමුදුරුවො අපවත් වෙලා ඉවරනේ.. බොදුබල සේනා, සිංහල රාවය, රාවනා සංවිධාන කෝ.. එයාලට මෙච්චර කාලෙකට පාරට බහින්න බැරි වුණා මේ ලංකාවෙ දිනපතා සිද්ධ වෙන සත්ව ඝාතනයට එරෙහිව..