Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අර ලකී ලියුක් බයිට් වෙන්න හදන්නෙ.. ඌව ඒකෙන් බේරගත්තා.. :D
    මං ඒක දැක්කෙ නැහැ සස්ලිට් අයියේ මේ දකිනකන්..
    මටත් ලාවට වගේ වැටහුනා මේක ගොන් ආතල් එකක් කියලා..
    ඒත් පොර අවුලෙන් ඇති කියලා මං උදව් කලා..
    නොදකිං.. :(
    මං මෝඩයිනෙ අයියෙ..
    හැමදේම තේරුම් යන්නෙ පරක්කු වෙලා.. :(
    අයියෙ.. මං දැනුත් PM එකක් යැව්වනේ.. ආයෙම ට්‍රයි කරලා බලන්න ඔයා..
    ඔයාගෙ අතින්ම යැව්වම තමා ඒකෙ අගේ තියෙන්නෙ..
    හිතට දැනෙන්න ලියලත් තියෙනවා..

    http://www.elakiri.com/forum/member.php?u=406140
    මෙන්න ප්‍රොෆයිල් එක අයියෙ..

    ආයෙම ට්‍රයි කරලා බලලා කියන්නකො.. බැරි වුනොත් මං යවන්නම්.. :)
    අයියෙ.. ඔය බැඳපු කෙල්ල කේස් එක මට විහිලුවක් වගේ දැනෙනවා.. පරිස්සමින්..
    බෑදපු කෙල්ලෙක් +18
    මේ යකා ඔන්න මඤ්ඤං කෙලින්න ගත්තා..

    අයියෙ බන්ටු එළකිරියෙන් යන්නම ගිහින්.. මැසේජ් එකක් දාන්නකො යන්න එපා කියලා..
    දන්න අයට කියන්න.. එළකිරියෙ හිටපු සිරා කොල්ලෙක්.. මගේ යාලුවෙක්.. :(
    නැහැ බන් එත් තොරන් බලන්න ගියා උබෙ ඉයෙ ශො එක වෙලාවෙ ෆට්ට තොරනක් තිබුනා අපෙ එම්බසියෙ
    එක බලන්න ගියා දං සැල වැන්දා
    හ්ම් ඇත්තක් තියෙනවා දුකකුත් තියෙනවා හිතට හරි අමාරුයි බන් සිරාවටම එත් හිත පිලි ගන්නෙ නැහැ හරි දෙයක් උන්වහන්සෙ කරා කියලා සමා වෙයල්ලා
    :( :(
    කවුරුවත් වචනයක් කතා කරන්නෑනෙ අයියෙ.. දැන් නම් කෑගහයි රෙදි උස්සගෙන.. මොකද දැන් හාමුදුරුවො අපවත් වෙලා ඉවරනේ..
    බොදුබල සේනා, සිංහල රාවය, රාවනා සංවිධාන කෝ..
    එයාලට මෙච්චර කාලෙකට පාරට බහින්න බැරි වුණා මේ ලංකාවෙ දිනපතා සිද්ධ වෙන සත්ව ඝාතනයට එරෙහිව..
    [IMG]

    ගොඩාක් දුක තම්යි මටත් ගොඩාක් දුක හිතුනා එත් නිවරදි තිරනයක් නෙමෙ
  • Loading…
  • Loading…
  • Loading…