Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇහුව දේට උත්තර දුන්නෙ නැහැනෙ ඉතිං.. :(
    උවමනාවකට ඇහුවෙ.. කියන්නකො..
    ඔටු අයියා එක්ක තමා කතා කර කර හිටියේ ...
    කුසගිනි උහුලපු දවසක
    සිනා සුනා මා තුරැළු කරන්
    වැහි බිඳු ගෙතුලට වැටුනම
    ඔබේ හිතත් ඒ අහස තරම් ...

    මේ ඉර හද මට කුමකට අම්මේ ඔබ නැතිනම්
    අම්මේ ඔබ නැතිනම් ....

    දුවිලි තැවරැන පුරහද ඇවිදින්
    නිදා ගන්න මට හිතක් නොදි
    කළුවර ඇවිදින් දවසක් දෙනවද
    අම්මා ලග උණුසුමක් දිදී ....

    මේ ඉරහද කුමටද අම්මේ ඔබ නැතිනම්
    අම්මේ ඔබ නැතිනම් ...

    සුවද හමන්නැති මල් පෙති අතරේ
    විසකටු වල ඇමිනුනා කවි
    ඔබ නැති සීතල පොළවක් කොතැනද
    කිරි සුවඳක් තැවරිලා ඇති ...

    ලොක්කා.. මේ සිංදුව කපුගේ මහත්තයා කියන එකක්ද..?
    මම අද පොල්පිති ටිකක් අරගෙන
    උබයි
    ගයියයි
    සචියයි
    බඩියයි වගේ යාළුවො ටිකක් කපාගත්තා ......
    [IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG]
    යකෝ මුන් ඔක්කොම ඒපාර

    Last Activity: Today 12:55 AM
    Current Activity: Viewing Thread ඇම්ඩා සහ එලකිරි, ඩේලි අප්ඩේටිo
    සස්ලිට්-
    “කුළුඳුල් වියේදී පීදෙන නෙළුම වගෙයි
    නාඹර වියේදී දිලිසෙන ඇපල් වගෙයි
    මැදි වියේදී මැලුවුන ගස් ලබ්බ වගෙයි
    අඩසිය වයස පැන්නම රතු ළූණු තමයි”
    "සස්ලිට් අයියෙ මේ, ගයියගෙ උ#ත එක තැනකට එනකන් අපිට හරියට කන්නවත් නැති වෙයි වගේ"
    "මම කඩුල්ලෙන් පනිනකොට තමයි නංගී තුන වැදුනේ" කියල සස්ලිට් හෙමීට මාරු උනා ලු.
    :rofl: ඒකෙ දෙන්නම කියන එකද ඕනේ.. :rolleyes: එහෙනම් පොඩ්ඩක් හිටපන්කො.. :P
  • Loading…
  • Loading…
  • Loading…