කුසගිනි උහුලපු දවසක
සිනා සුනා මා තුරැළු කරන්
වැහි බිඳු ගෙතුලට වැටුනම
ඔබේ හිතත් ඒ අහස තරම් ...
මේ ඉර හද මට කුමකට අම්මේ ඔබ නැතිනම්
අම්මේ ඔබ නැතිනම් ....
දුවිලි තැවරැන පුරහද ඇවිදින්
නිදා ගන්න මට හිතක් නොදි
කළුවර ඇවිදින් දවසක් දෙනවද
අම්මා ලග උණුසුමක් දිදී ....
මේ ඉරහද කුමටද අම්මේ ඔබ නැතිනම්
අම්මේ ඔබ නැතිනම් ...
සුවද හමන්නැති මල් පෙති අතරේ
විසකටු වල ඇමිනුනා කවි
ඔබ නැති සීතල පොළවක් කොතැනද
කිරි සුවඳක් තැවරිලා ඇති ...
ලොක්කා.. මේ සිංදුව කපුගේ මහත්තයා කියන එකක්ද..?