Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උඹේ අප්‍රේල් 12නෙ තියෙනවා කිව්වෙ. ඔයා එක එක දවස මාරු කළාට සහෝ අපි ඕවට එන්නෙ නෑ. කිව්ව දවස නං කිව්ව දවස එදාට තියෙන්න ඕනෙ. ඒකට නිදහසට කරුණු නෑ. :)
    ඔයා කුජීතයි සහෝ අන්තිම සවුත්තුයි. අපි නං පැත්ත පලාතෙ එන්නෙ නෑ ඔයාගේ ශෝ වලට :cool:
    තෝ දැන් ඔය කිව්ව වෙලාවට ආවද වේ*****????????????????????
    ජින්ගල් එක ඉල්ල ගනින් තොගෙ ***************
    මහත් සෙත් වඩවන
    බබා gay ගුණ බලමින
    සිරිත් හොඳ දැනගෙන
    මහත් සතුටක් ලබනු අදදින

    භාෂා කොට ප්‍රගුණ
    මහා ඇඳුරෙකු විලසින
    ලයිසියම් වෙත පැමිණ
    උගන්වයි ඉංගිරිසි හැම දින

    Behavior your self වත්
    Wili Leakes වත්
    Replay කිරුම වත්
    බබා නම් අද හරිම නැණවත්

    බබා හොඳ කවියෙකි
    මමද ඔහුගේ රසිකයෙකි
    බ්ලොගයෙන් නොවේ සකී
    බබාගේ මය වහසි බසකී

    ෆේස්බුක් එකෙන් වත්
    ෆේක් එකකින් වත්
    බබා කවදා වත්
    චාටර් නැත බිඳක් වත්

    එළකිරිය වෙතදී
    ඇඩ්මින්ලට වඳී
    එහෙත් ඔහු පිටදී
    කියයි වස් කවි දෙපැත්තට දිදී

    ෆොටෝ ගැනුමට දස්සේ
    ඉස්සීමට අදස්සේ
    කොපිරයිට් අස්සේ
    ලියන ඒවා ගසයි පස්සේ

    ගොඩක් ඇත කියුමට
    එහෙත් ඉඩ නැත ලියුමට
    බබාගේ ගුණ තරමට
    අකුරු නම් නැත කිසිදු බසකට
  • Loading…
  • Loading…
  • Loading…