Malinga Mar 25, 2013 motherboard eka hadagaththa da? aaith ithin disconnect karai da danne na moko man No. eka maaru karanna deela thiyenne ADSL digatama dc vena nisaa.
motherboard eka hadagaththa da? aaith ithin disconnect karai da danne na moko man No. eka maaru karanna deela thiyenne ADSL digatama dc vena nisaa.
DAMER Mar 25, 2013 එළ එළ.. අනිවා සෙට් වෙන්නම්.. "මේ මහා සමුගැනීමයි" කියලා තියෙන එක මට ටිකක් තේරුනේ නෑ වගේ.. :sorry: වැඩේ නවත්තන්න නෙමෙයි නේද හදන්නේ.. :oo:
එළ එළ.. අනිවා සෙට් වෙන්නම්.. "මේ මහා සමුගැනීමයි" කියලා තියෙන එක මට ටිකක් තේරුනේ නෑ වගේ.. :sorry: වැඩේ නවත්තන්න නෙමෙයි නේද හදන්නේ.. :oo:
gayankuwait Mar 25, 2013 දත් කිඹුලා අයියා දාලා තිබුණෙ අකුණක් ගහල පිච්චුණා කියලා.. එහෙම වුණාම Waranty ලැබෙන්නෙ නැහැ නේද සස්ලිට් අයියෙ..? මං ඔයා එකනක් දවස් ගාණක් බලන් හිටියා.. ඉක්මනින් ඕන කිව්ව හන්දා මං ඊටපස්සෙ දවසෙ හැදුවා.. ඒත් ඔයා නෑ.. :D http://www.mediafire.com/?a4avq1ba1bbapas මෙන්න ඒ ටික..
දත් කිඹුලා අයියා දාලා තිබුණෙ අකුණක් ගහල පිච්චුණා කියලා.. එහෙම වුණාම Waranty ලැබෙන්නෙ නැහැ නේද සස්ලිට් අයියෙ..? මං ඔයා එකනක් දවස් ගාණක් බලන් හිටියා.. ඉක්මනින් ඕන කිව්ව හන්දා මං ඊටපස්සෙ දවසෙ හැදුවා.. ඒත් ඔයා නෑ.. :D http://www.mediafire.com/?a4avq1ba1bbapas මෙන්න ඒ ටික..
crazybuddy Mar 25, 2013 දත් කිඹුලා අයියා දාලා තිබුණෙ අකුණක් ගහල පිච්චුණා කියලා.. එහෙම වුණාම Waranty ලැබෙන්නෙ නැහැ නේද සස්ලිට් අයියෙ..? මං ඔයා එකනක් දවස් ගාණක් බලන් හිටියා.. ඉක්මනින් ඕන කිව්ව හන්දා මං ඊටපස්සෙ දවසෙ හැදුවා.. ඒත් ඔයා නෑ.. :D http://www.mediafire.com/?a4avq1ba1bbapas මෙන්න ඒ ටික..