Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආ.. ඇහුවා ඇහුවා අයියෙ.. වැඩ කරන ගමන් ඇහුවෙ.. ආයෙම අහන්න ඕනි.. ඔයා සුපිරියට ෂෝ එක කරලා තියෙනවනේ.. වොයිස් එකත් පට්ට.. දෙන ටෝක නම් දීලා තියෙනවා ඇඩෙන්න.. ඔයා ඉතින් හැම අතින්ම දක්ෂයනේ.. ජයෙන් ජය පතනවා.. අනිත් ෂෝ එකටවත් සෙට් වෙන්න ට්‍රයි කරනවා..
    බොහොම ස්තුතියි සස්ලිට් අයියා.. මම මේ අදත් වැඩ ගොඩක හිරවෙලා.. :(
    @ ~Tit~ gayan ayyata monawath une nehe, eya EK ena eka nawathwalath ne... oyaa EK ena eka nawathwannath epa.... dennatama harima aadarayen kiyanne mage yakaa awussaganne nethiwa EK enna..... pissu karanna epaa.... apita ape kiyala inna unuth ohoma giyaama harida....
    අය්යෙ ඊයෙ රේඩියො එකනම් පට්ට.:yes:. පුලුවන්නම් ඊලග පාර වෙලාව වැඩියෙන් අරන් කරන්න.:D අන්තිම ටික දුවන්න බලන් කරන්න එපා අය්යේ.. :angry::D

    මේ ටික ටිටියා අක්කාට,:(

    ~ටිටි~ ය අක්කේ පිස්සුනම් කෙලින්න හදන්න එපා අක්කෙ. මොකක්ද සීන් එක.. ආයෙත් අවොත් මට PM එකක් දාන්න..:D:D
    මොකද වුනේ ඔයා යන්න එපා අනේ ..:no::no:
    අපිට පාලුය්.:yes: ඔන්න මමනම් විහිලුවට තමා ඔයාට ඒවා මේවා කියන්නේ :yes:.. අපි දෙන්නා ෆිට් එකනේ:D.. අනේ මගෙන් නොදැන හරි වරදක් වුනානම් සමාවෙන්න යන්න එපා:( :(..
    patta ma patta sasliit ayye elatama kara show eka.ayith hodha show ekak karamu jayen jaya:)
    මම දැන් දැක්කෙ අයියා.. කරුමෙට අද මම වැඩ ගොඩක හිර උනා.. ඉවර වෙනකොට දොළහ පැනලා.. අපරාධෙ ඔයා මට හවස කිව්වා නම් මොනා හරි කරගන්න තිබුණා.. කරුමෙ තමා මගේ.. :(
    mama yanawa sasliit ayye ..:) mata mehe godak hoda yaluwo hambuna.. eyalatath kiyanna mama giya kiyala..hamotama kiyanna widihak naha ...bye ..
    mama adin passe ek enne naha . gayan ayyata kiyanna digatama enna kiyala..mama nisa eya ek en nathuwa innawata mama kamathi naha ..
  • Loading…
  • Loading…
  • Loading…