Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • යකෝ license key එකක් ගහන්න ඉල්ලනවද බං ? අද රෑ එන්නං <3
    උඹතුමා ගේ පූච්ඡෙ නෑ නේ දැනටම.......
    ඔහොම වෙනව බං වෙලාවක් අවේලාවක් නැතුව ඕක කරන කොට......
    නැති වෙච්ච දේ නැති වුණා....
    දැන් වත් හැදෙන්න බලපං.
    එවපන් බලන්න.. සල්ලි දීල ගන් කුණු වේෂි :(
    හදල තියෙන්නෙ මොකෙන්ද දන්නෙ නෑ crack කරන්න එපෑ ඉතිං ::*
    අමාලුයි
    මම මෙ අවුරුද්දෙ එනවා බන් වයිෆ්ලව ගෙනාඅපු නිඅස පරක්කු කරෙ මෙ මොකො මහන්සි ජිවිතෙ හැටි ඔහොම තම්යි කසාද බදලා දරුවො එනකොට වගකිම් වැඩි වෙනවා එ අයට ඔන දෙවල් සපුරන්න ඔන එතකොට ඉතින් දුක් විදින්න වෙනවා එත් එ දරුවො එක පාඅරක් හිඅන වෙනකොට 365 දවසෙම උනත් වැඩ කරන්න හිතට ශක්තිය එනවා සහො
    තොට මොන ගේම් ද...:D
    බබා බලාගෙන ඉදින් :(
    ade mara cn ekane ok cheque print karana ekk wath da?
    k zone , minichurb waga ahala balapn balnna
    matah oke name 1 kiyapn
    ඉතිහාසෙන් තොර අනාගතයක් නැහැ බැන්. ඉතිහාසෙ හොදට දැනන් ඉන්න ඔිනි අනාගතේ ගැන තීරණ ගන්න නැත්තන් වෙන්නෙ උඹල ‍වගේ හංසයට කතිරෙ ගහන්න‍ ‍හාවො වෙලා.
    මම බීලා නෑ බන් . උඹ මගෙ user name එක බයිට් එකට ගන්නවනෙ . නැත්නම් අද මුලින්ම එවපු vm එකෙ උඹ මාව වෙන කාව හරි එක්ක පටලවගෙන. එව්පු vm එකට reply කරන්න ගියාම දැක්කා උඹ අඩ උණ නිසා කම්මැලියි කියලා දාලා තියෙනව . ඊට පස්සෙ උඹට උණ පලියට මාව බයිට් එකට ගන්න එපා කිව්වම උබ බයිට් වෙලා තියෙන තැනක් පෙන්නන්නලු. කිව්වෙ උබ බයිට් කියලා නෙවෙයි මගෙ නම බයිට් කරන්න එපා කියලා බන් . එක්කො උඹ උණ අස්සේ බීලා නැත්නම් උණ විකාරෙ.
  • Loading…
  • Loading…
  • Loading…