Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනෙ සහො ඉදලා හිටලා ගරු කරන්න අමතක වෙනවා සමා වෙයන් සහො.
    පුලුවන් තරම් ගරු කරන්න උත්සාහ කරන්නම්...
    ඒ පිලිබද මගෙ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා...:(
    මේකයි බං.. බලහත්කාරයෙන් මල් පුප්පවන්න ගියාම මල් වල පෙති කැඩෙනවා... හීනත් එහෙමයි.. ඒවා හැබෑවෙන්න ඕනෙ හෙමීට.. සොබා දහමට ඕන විදියට.:)
    මචන්, please මේකේ කුණුහර්ප කියන්න එපා. මේ ගෙදර නෙමෙයි. Public Forum එකක්.
    මේකට පොඩි ළමයි වගේම ගැහැණු අයත් එනවා. ඒ නිසා වැදගත් විදියට හැසිරෙන්න:yes:
    මල මිනිය වගේ ඉන්න එපා...:no:
    එයාට දැනෙන්න හුස්ම ගන්න හුස්ම පිට කරන්න එක හොඩක් වැදගත් එකත් ලතාවට ඇදුම රොගියෙක් වගේ හොස් හොස් ගාල කරන්න එපා...:no:
    කලබල වෙන්නත් එපා බය වෙන්නත් එපා..:)
    හිමිට ඔයාට කකුල් වාරු නෑ වගේ කියලා හිතුනොත් ටක් ගාල අත රින්න.. නැත්තම් දෙන්නම වැටෙන්න පුලුවන්...එහෙම ශුවර් එකක් නැත්තම් මොකකට හරි හෙත්තු වෙන්න එක වඩා හොදයි.....
    ඔය අතරේ මම කිවුවා වගේ අත් නම් අනිවා වැඩ කරන්න ඔනේ එයාගේ මුනෙන් අල්ල ගන්න...කොන්ඩේ අත ගාන්න...අතට අහුවෙන මොක හරි කරපල්ලා..
    අනම් මනන් අල්ලලා වැඩේ දෙල් නොවෙන්න...;)
    අනිත් එක විනාඩියකට වඩා කට කන්න යන්න එපා..එක බොරින් වෙයි...:(
    එක නවත්තන්න හිමිට එයාගේ බෙල්ල කිස් කරන්න ගන්න කන් පෙත කන ඇතුලට දිව දාන්න...
    එක නම් මරු ආතල් ඈ..කෙරලා නැති එවුන් කෙල්ලට කියලා කරගෙන බලාපල්ලා...
    මචන්, please මේකේ කුණුහර්ප කියන්න එපා. මේ ගෙදර නෙමෙයි. Public Forum එකක්. මේකට පොඩි ළමයි වගේම ගැහැණු අයත් එනවා. ඒ නිසා වැදගත් විදියට හැසිරෙන්න:rofl:
  • Loading…
  • Loading…
  • Loading…