sdlrs6
Reaction score
921

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • campus eke wada asse thama hitye machan.me tike wada tikak adui.kohomada ithin moko machan karanne me dawas wala ? uba nam mekemai neda :D
    අනුන්ගෙන් අහලා ප්‍රශ්න වලට උත්තර දීලා වැඩක් නැහැ.. තමන්ගෙ හැකියාවෙනුයි උත්තර ලියන්න ඕන.. උඹලා අනුන්ගෙන් බලන් උත්තර ලියලා සමාජයේ ඉහළ තැන් වල රැකියා වලට යනවා.. ඒත් උඹලට ඒ රැකියාව කරන්න තරම් දැනුමක් නැහැ.. උඹලා උත්තර ලිව්වෙ අනුන්ගෙන් බලං.. උඹ ඉහළට ගියේ අනුන්ගෙ නුවන පාවිච්චි කරලා.. උඹගෙ නුවන පාවිච්චි කරල නෙමෙයි.. උඹගෙ නුවන පාවිච්චි කලා නම් උඹට ඒ තැනට එන්න බැහැ.. ඒක නිසා උඹ ඒ රැකියාව හරියට කරන්නෙ නැහැ.. මොකද උඹට දැනුම නැති නිසා.. උඹ ඒ රැකියාව කරන ස්ථානය වල පල්ලට ඇදලා දානවා.. උඹට දැනුම නැති නිසා.. දවසින් දවස පහළට වැටෙනවා.. මිනිස්සු හිතනවා උඹ ඉගෙනගත්තු, දැනුම තියෙන මනුස්සයෙක් කියලා.. මිනිස්සු උඹට ගෞරව කරනවා.. ඒත් උඹ ඒ ගෞරවය ලබන්න සුදුසු නැහැ.. උඹ වෙලාවකට උඹ ගැනම මහ උජාරුවෙන් හිතන්න ගන්නවා.. උඹ හෙන පොරක් කියලා.. ඒත් උඹ හෙන පොරක් නෙමෙයි කියලා උඹම දන්නවා.. උඹ උඹවම රවට්ටගන්නවා.. :(
    mamada dan banbuwa kiwwe :P huuu ekawath hariyata kiyanna danne na :lol:
    man newei oyane kiwwe :rofl:
  • Loading…
  • Loading…
  • Loading…