anrdeknyke Jan 26, 2015 campus eke wada asse thama hitye machan.me tike wada tikak adui.kohomada ithin moko machan karanne me dawas wala ? uba nam mekemai neda
campus eke wada asse thama hitye machan.me tike wada tikak adui.kohomada ithin moko machan karanne me dawas wala ? uba nam mekemai neda
Ereshaz77 Jan 26, 2015 අනුන්ගෙන් අහලා ප්රශ්න වලට උත්තර දීලා වැඩක් නැහැ.. තමන්ගෙ හැකියාවෙනුයි උත්තර ලියන්න ඕන.. උඹලා අනුන්ගෙන් බලන් උත්තර ලියලා සමාජයේ ඉහළ තැන් වල රැකියා වලට යනවා.. ඒත් උඹලට ඒ රැකියාව කරන්න තරම් දැනුමක් නැහැ.. උඹලා උත්තර ලිව්වෙ අනුන්ගෙන් බලං.. උඹ ඉහළට ගියේ අනුන්ගෙ නුවන පාවිච්චි කරලා.. උඹගෙ නුවන පාවිච්චි කරල නෙමෙයි.. උඹගෙ නුවන පාවිච්චි කලා නම් උඹට ඒ තැනට එන්න බැහැ.. ඒක නිසා උඹ ඒ රැකියාව හරියට කරන්නෙ නැහැ.. මොකද උඹට දැනුම නැති නිසා.. උඹ ඒ රැකියාව කරන ස්ථානය වල පල්ලට ඇදලා දානවා.. උඹට දැනුම නැති නිසා.. දවසින් දවස පහළට වැටෙනවා.. මිනිස්සු හිතනවා උඹ ඉගෙනගත්තු, දැනුම තියෙන මනුස්සයෙක් කියලා.. මිනිස්සු උඹට ගෞරව කරනවා.. ඒත් උඹ ඒ ගෞරවය ලබන්න සුදුසු නැහැ.. උඹ වෙලාවකට උඹ ගැනම මහ උජාරුවෙන් හිතන්න ගන්නවා.. උඹ හෙන පොරක් කියලා.. ඒත් උඹ හෙන පොරක් නෙමෙයි කියලා උඹම දන්නවා.. උඹ උඹවම රවට්ටගන්නවා..
අනුන්ගෙන් අහලා ප්රශ්න වලට උත්තර දීලා වැඩක් නැහැ.. තමන්ගෙ හැකියාවෙනුයි උත්තර ලියන්න ඕන.. උඹලා අනුන්ගෙන් බලන් උත්තර ලියලා සමාජයේ ඉහළ තැන් වල රැකියා වලට යනවා.. ඒත් උඹලට ඒ රැකියාව කරන්න තරම් දැනුමක් නැහැ.. උඹලා උත්තර ලිව්වෙ අනුන්ගෙන් බලං.. උඹ ඉහළට ගියේ අනුන්ගෙ නුවන පාවිච්චි කරලා.. උඹගෙ නුවන පාවිච්චි කරල නෙමෙයි.. උඹගෙ නුවන පාවිච්චි කලා නම් උඹට ඒ තැනට එන්න බැහැ.. ඒක නිසා උඹ ඒ රැකියාව හරියට කරන්නෙ නැහැ.. මොකද උඹට දැනුම නැති නිසා.. උඹ ඒ රැකියාව කරන ස්ථානය වල පල්ලට ඇදලා දානවා.. උඹට දැනුම නැති නිසා.. දවසින් දවස පහළට වැටෙනවා.. මිනිස්සු හිතනවා උඹ ඉගෙනගත්තු, දැනුම තියෙන මනුස්සයෙක් කියලා.. මිනිස්සු උඹට ගෞරව කරනවා.. ඒත් උඹ ඒ ගෞරවය ලබන්න සුදුසු නැහැ.. උඹ වෙලාවකට උඹ ගැනම මහ උජාරුවෙන් හිතන්න ගන්නවා.. උඹ හෙන පොරක් කියලා.. ඒත් උඹ හෙන පොරක් නෙමෙයි කියලා උඹම දන්නවා.. උඹ උඹවම රවට්ටගන්නවා..
agresha Jan 26, 2015 mamada dan banbuwa kiwwe huuu ekawath hariyata kiyanna danne na man newei oyane kiwwe