sdlrs6
Reaction score
921

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආ තව එකක් මොකක්ද යකෝ මේ ප්‍රොෆ්යිල් එකට දාලා තියෙන කලර්ස්..චික්..වෙනස් කරපන්කො..ඇස් දෙකත් රිදෙනවා ඒක බලද්දි..:(
    වරෙන් මචන් ත්‍රෙඩ් එකට සෙට් වෙයන්..අර සදුන් සහෝගෙ ත්‍රෙඩ් එකට හානියක් නොවෙන්නෙ...අලුතෙන් එන්න තියෙන,ලගදි ආපු එහෙමත් නැත්නම් හද්දා පරන ෆිල්ම්ස් ගැන ලස්සන නිලියො ගැන.......අනම් මනම් වැල් බයිලා ටිකක් ගහමු..:)
    බැලුවාට මදි ඇප්ලයි කරපන්:yes:.
    එල එල
    ඔව් බන් කැරි වේසියො දෙන්නෙක්:angry:
    පිස්සු ලොන්තා බය වෙන්න එපා යකො ප්‍රශ්න 40ඉ න:oo:දැන් කියන්න එප 40 නිසා තමයි බය ඊට වඩා තිබුනා නම් බය නැ කියලා:rofl:
    එහෙමද මමත් ඉස්සර ට්‍රේනින් හිටියා ගොඩගම:yes:මොකද බන් හරියන්නේ නැත්තේ උබ අර topjobs කියන සයිට් එක බලනවාද:oo:ඒකේ ඔය තියෙන්නේ
    dan uba koheda wada homagama da:rolleyes:.ow colombo yanna nam epa wenawa eth ubata niwadu hamba wenawane:yes:ara top jobs eke balapan job thyenawa:yes:
    මම බඩු දෙකක් ෆෝම් කලා බන් ඕකයි ඔය:rofl:
    මහ ගේමක් නැ බන් රියදුරු පුහුනුව පොත ගනින් ඒක හොදට බලපන් මාර්ග සන්‍යා ටික එන්නෙ:dull:
    ඉතින් එහෙම තමයි බොල:rofl: උබ ඔතනින් අයින් වෙන්නෙත් නෑනේ:rolleyes:
    pissuda boss :D issara wage elakirima inne na boss dan ithin :)
    thread wala wadiya comment karanneth na ithin. thread eka balala close karanawa misak :rofl:
    moko wenne boss ithin :)
    උබට දවස් 2ක් නිවාඩුනේ ඊයේ වැඩ නෑ නේද:rolleyes:
    මට කොහොමත් සෙනසුරාදා ඉරිදා නිවාඩු බන්:P.මල්ලි කෙනෙක්ගේ වෙඩින් එකක් තිබ්බා බ්‍රහස්පතින්දා ගිහින් ඊයේ ආවේ :yes:
    නැ බන් ගොඩක් සයිට් වල ඩවුන්ලොඩ් කියල තියෙන ඉමෙග් එක වගෙ ගොඩක් තියෙනවා නෙ ඒවා ඇඩ් ක්ලික් කර ගමන් ඉන්ස්ටෝල් වෙනවා අනිත් එක ඇත්තටම ඉන්ස්ටෝල් බටන් එකෙත් යටින් තියෙනවා ෆයිල් එකත් එක්ක ඩවුන්ලොඩර් එකත් බාගන්න කියලා ටික් එකක් ඒක අයින් කරාල ඩවුන් කරපන්:yes:
    මම හිතන්නෙ 30න්:rolleyes: ඇයි උබ දැන්ද ලයිසොන් ගන්නෙ:angry:
    එහෙම වෙන්නෙ උබ ඔය වැල සයිට් වලට වගෙ ගියාම එකෙ තියෙන ඇඩ් ක්ලික් කරාම එකෙ ඉන්න කෙල්ලො එක්ක චැට් එකට එන්න කිවම උබත් පැනගෙන ගියාම සහ ඔය එක එක උට්ට්වල් ඔබලා බලන්න ගියාම:rofl: සම්හර සයිට්වලින් ඩවුන්ලොඩ් කරන්න එක එක ඩවුන්ලෝඩ්‍ර් එහෙම බාගන්න කියනවා:dull:
    හොදම් වැඩෙ:Pබලපන් බලපන් ඔය ඇඩොන් කේස් තමයි ගොඩක් ඔහොම වෙන්නෙ:oo:
    ඇයි උබ නෙමෙයිද රෙප් දුන්නෙ එකෙන්:rolleyes:
  • Loading…
  • Loading…
  • Loading…