hector@troy Sep 12, 2014 ආ තව එකක් මොකක්ද යකෝ මේ ප්‍රොෆ්යිල් එකට දාලා තියෙන කලර්ස්..චික්..වෙනස් කරපන්කො..ඇස් දෙකත් රිදෙනවා ඒක බලද්දි..
ආ තව එකක් මොකක්ද යකෝ මේ ප්‍රොෆ්යිල් එකට දාලා තියෙන කලර්ස්..චික්..වෙනස් කරපන්කො..ඇස් දෙකත් රිදෙනවා ඒක බලද්දි..
hector@troy Sep 12, 2014 වරෙන් මචන් ත්‍රෙඩ් එකට සෙට් වෙයන්..අර සදුන් සහෝගෙ ත්‍රෙඩ් එකට හානියක් නොවෙන්නෙ...අලුතෙන් එන්න තියෙන,ලගදි ආපු එහෙමත් නැත්නම් හද්දා පරන ෆිල්ම්ස් ගැන ලස්සන නිලියො ගැන.......අනම් මනම් වැල් බයිලා ටිකක් ගහමු..
වරෙන් මචන් ත්‍රෙඩ් එකට සෙට් වෙයන්..අර සදුන් සහෝගෙ ත්‍රෙඩ් එකට හානියක් නොවෙන්නෙ...අලුතෙන් එන්න තියෙන,ලගදි ආපු එහෙමත් නැත්නම් හද්දා පරන ෆිල්ම්ස් ගැන ලස්සන නිලියො ගැන.......අනම් මනම් වැල් බයිලා ටිකක් ගහමු..
prageeth119lk Sep 10, 2014 ඔව් බන් කැරි වේසියො දෙන්නෙක් පිස්සු ලොන්තා බය වෙන්න එපා යකො ප්‍රශ්න 40ඉ නදැන් කියන්න එප 40 නිසා තමයි බය ඊට වඩා තිබුනා නම් බය නැ කියලා
ඔව් බන් කැරි වේසියො දෙන්නෙක් පිස්සු ලොන්තා බය වෙන්න එපා යකො ප්‍රශ්න 40ඉ නදැන් කියන්න එප 40 නිසා තමයි බය ඊට වඩා තිබුනා නම් බය නැ කියලා
rcccc Sep 9, 2014 එහෙමද මමත් ඉස්සර ට්‍රේනින් හිටියා ගොඩගමමොකද බන් හරියන්නේ නැත්තේ උබ අර topjobs කියන සයිට් එක බලනවාදඒකේ ඔය තියෙන්නේ
එහෙමද මමත් ඉස්සර ට්‍රේනින් හිටියා ගොඩගමමොකද බන් හරියන්නේ නැත්තේ උබ අර topjobs කියන සයිට් එක බලනවාදඒකේ ඔය තියෙන්නේ
rcccc Sep 9, 2014 dan uba koheda wada homagama da.ow colombo yanna nam epa wenawa eth ubata niwadu hamba wenawaneara top jobs eke balapan job thyenawa
dan uba koheda wada homagama da.ow colombo yanna nam epa wenawa eth ubata niwadu hamba wenawaneara top jobs eke balapan job thyenawa
prageeth119lk Sep 9, 2014 මම බඩු දෙකක් ෆෝම් කලා බන් ඕකයි ඔය මහ ගේමක් නැ බන් රියදුරු පුහුනුව පොත ගනින් ඒක හොදට බලපන් මාර්ග සන්යා ටික එන්නෙ
මම බඩු දෙකක් ෆෝම් කලා බන් ඕකයි ඔය මහ ගේමක් නැ බන් රියදුරු පුහුනුව පොත ගනින් ඒක හොදට බලපන් මාර්ග සන්යා ටික එන්නෙ
Rovin Sep 8, 2014 pissuda boss issara wage elakirima inne na boss dan ithin thread wala wadiya comment karanneth na ithin. thread eka balala close karanawa misak moko wenne boss ithin
pissuda boss issara wage elakirima inne na boss dan ithin thread wala wadiya comment karanneth na ithin. thread eka balala close karanawa misak moko wenne boss ithin
rcccc Sep 8, 2014 මට කොහොමත් සෙනසුරාදා ඉරිදා නිවාඩු බන්.මල්ලි කෙනෙක්ගේ වෙඩින් එකක් තිබ්බා බ්‍රහස්පතින්දා ගිහින් ඊයේ ආවේ
මට කොහොමත් සෙනසුරාදා ඉරිදා නිවාඩු බන්.මල්ලි කෙනෙක්ගේ වෙඩින් එකක් තිබ්බා බ්‍රහස්පතින්දා ගිහින් ඊයේ ආවේ
prageeth119lk Sep 6, 2014 නැ බන් ගොඩක් සයිට් වල ඩවුන්ලොඩ් කියල තියෙන ඉමෙග් එක වගෙ ගොඩක් තියෙනවා නෙ ඒවා ඇඩ් ක්ලික් කර ගමන් ඉන්ස්ටෝල් වෙනවා අනිත් එක ඇත්තටම ඉන්ස්ටෝල් බටන් එකෙත් යටින් තියෙනවා ෆයිල් එකත් එක්ක ඩවුන්ලොඩර් එකත් බාගන්න කියලා ටික් එකක් ඒක අයින් කරාල ඩවුන් කරපන් මම හිතන්නෙ 30න් ඇයි උබ දැන්ද ලයිසොන් ගන්නෙ
නැ බන් ගොඩක් සයිට් වල ඩවුන්ලොඩ් කියල තියෙන ඉමෙග් එක වගෙ ගොඩක් තියෙනවා නෙ ඒවා ඇඩ් ක්ලික් කර ගමන් ඉන්ස්ටෝල් වෙනවා අනිත් එක ඇත්තටම ඉන්ස්ටෝල් බටන් එකෙත් යටින් තියෙනවා ෆයිල් එකත් එක්ක ඩවුන්ලොඩර් එකත් බාගන්න කියලා ටික් එකක් ඒක අයින් කරාල ඩවුන් කරපන් මම හිතන්නෙ 30න් ඇයි උබ දැන්ද ලයිසොන් ගන්නෙ
prageeth119lk Sep 6, 2014 එහෙම වෙන්නෙ උබ ඔය වැල සයිට් වලට වගෙ ගියාම එකෙ තියෙන ඇඩ් ක්ලික් කරාම එකෙ ඉන්න කෙල්ලො එක්ක චැට් එකට එන්න කිවම උබත් පැනගෙන ගියාම සහ ඔය එක එක උට්ට්වල් ඔබලා බලන්න ගියාම සම්හර සයිට්වලින් ඩවුන්ලොඩ් කරන්න එක එක ඩවුන්ලෝඩ්ර් එහෙම බාගන්න කියනවා
එහෙම වෙන්නෙ උබ ඔය වැල සයිට් වලට වගෙ ගියාම එකෙ තියෙන ඇඩ් ක්ලික් කරාම එකෙ ඉන්න කෙල්ලො එක්ක චැට් එකට එන්න කිවම උබත් පැනගෙන ගියාම සහ ඔය එක එක උට්ට්වල් ඔබලා බලන්න ගියාම සම්හර සයිට්වලින් ඩවුන්ලොඩ් කරන්න එක එක ඩවුන්ලෝඩ්ර් එහෙම බාගන්න කියනවා
prageeth119lk Sep 5, 2014 හොදම් වැඩෙබලපන් බලපන් ඔය ඇඩොන් කේස් තමයි ගොඩක් ඔහොම වෙන්නෙ ඇයි උබ නෙමෙයිද රෙප් දුන්නෙ එකෙන්