එල එල
The Strain බලප්න් අලුතෙන් ආවෙ කොට්ස් 6ක් විතර ගියා
එහෙම වෙනවා බන් දැන් මටත් කතව බලද්දි හිතාගන්න පුලුවන් ඊලගට වෙන දේ ඒකයි ගොඩක් ඒව බලන්න හිතෙන්නෙ නැත්තෙ
මම හිතන්නෙ බලල බලලම් මොලෙ කුරොලු වෙලා
මම නම් එක බ්ලද්දි එකක් බානවා නැත්නම් කරන දෙයක් නැතිව ඉන්න වෙනව

ඔය ලබ හින්ද තමයි උන් අලුතෙන් E00 කියල එකක් මුලින් එවන්නෙ කලින් කොටස් ටික මතක් කරන්න

මොකෝ වෙන්නේ ඉතින්
උබෙ pc එකෙන්ම ෆ්රින්ට් කරන්වා නම් අවුලක් නැ නැත්නම් iskolapoth font එක ඔනෙ වෙනවා , ZSriLanka Language Pack කියලා එක්ක තියෙනවා ඒකත් මේ වගෙ ලියුමක් වගෙ දෙකට නම් ඒකත් හොදයි