senkadagala raja's latest activity

  • S
    senkadagala raja replied to the thread Aus walata masters.
    මචන් කොහොමද ඇපලයි කරේ බැචලර් එකේ ක්ලාස් එකක් තිබ්බද,කීයක් ශෝමනි කරාද විස්තර කියහම්කෝ
  • S
    මචන් මේ දවස්වල මගේ මහගෙදර බාතෘම් එකක් හදනවා.ඒකෙ බිමට දාන්න ගොරෝසු ටයිල් එකක් හරි,වෙන ක්‍රමයක් හරි ඔනි.මම දැන් බැලුවා ලංකා , මැක් ඒවගේ...
  • S
    මචන්ලා මේක මට හිතෙන දෙයක් බන්..මම මේ කිසිම දෙයක් විශ්වාස කරන්නෑ ඒත් මට හිතෙනවා.මට පරම්පරාවෙන් හම්බුන ගෙදරක් තියෙනවා ඒක අපේ අත්තම්මත්...
  • S
    මෙය පාර්කින්සන් වලට හොදයිද
  • S
    මචන් පුලුවන්නම් මේක ගැන තව විස්තර කියන්න බන්.අම්මට අද ඩොක්ටර් කිවුවා පොඩි පාකින්සන් එකක් තියෙනවා කියලා කිවුවා.
  • S
    මචන්ලා අම්මට 60ක් දැන්...අම්මව එක්ක ගියා prof dr chamara dalugama ගාවට.අම්මගේ ෆුල් බොඩි චෙක් අප් එකක් කරන්න.අම්මගේ මීට මාස හයකට වගේ ඉදලා...
  • S
    යනවා යනවා.මේ දවස්වල අන්තිම ස්ටේජ් එකේ ඉන්නේ බන්.
  • S
    මේක ඇත්තම කතාවක්..මම අපේ අප්පච්චිව ගනන් ගන්නෑ ඒ කාලේ.එක පාරක් නැන්දා අම්මට මොනවද කියලා ඒකට මම නැන්දට සුද්ද සිංහලෙන් කියලා දුන්නා නැන්දා...
  • S
    නිකමට අහන්නේ වාහනේ කීයද..කොත්මලේ එකෙන් කීයක් ගෙවනවද?
  • S
    කොහොමද ඕවා කාලා අමු ගූ දානකොට ඇක්කා...
  • S
    senkadagala raja replied to the thread 1xbet.
    ඉතින් බං කෙලවෙන්නෙ වැඩිපුර දැම්මොත්නේ.එහෙම ඩබල් කරගන්න පුළුවන්නේ දාන ගාන අඩු නිසා
  • S
    senkadagala raja posted the thread 1xbet in ElaKiri Talk!.
    මචන් මම බැලුවේ 1xbet ට්‍රයි කරන්න.රු 1000ක් දාලා දවසට තව රු 1000 හොයගාත්ත අවුලක් නෑනේ..ඒ සීන් එක මුකුත් මම දන්නෑ..නිකන් අදහසක්
  • S
    මචන් automobile කරනවනම් ලංකාවෙ එක්කෝ ටෙක්නිෂියන් වෙන්න පුළුවන් එක්කෝ ඉන්ජිනියර් වෙන්න පුළුවන්.ටෙක්නිශියන් කෙනෙක් වෙනව නං ක්‍රම දෙකයි...
  • S
    මචන්ලා මගේ අම්මට දැන් 60යි.අම්මා කවදාවත් full body checkup කරලා නෑ මට දැන් ඒකක් කරන්න ඔනි.අම්මා ඇස්මා තියෙනවා උපන්දා සිට ඒකට දැන්...