පාකින්සන්ස් රෝගය

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,444
    6,689
    113
    Gedara
    ඔව්, ඒ කාලෙදි ලොකුවටම පේන්නෙ නෑ, 75 විතර පැන්නම තමයි ඕක ටිකක් දරුණුවට පේන්න ගන්නෙ.

    එතකොට එයා මුල ඉඳන් බේත් වලින් control කර ගත්තෙ නැත්ද ලෙඩේ?
    ------ Post added on Jun 21, 2024 at 12:20 AM
    බෙහෙත් දුන්නා බන් ඒත් පර්මනන්ට් සොලූශන් ණෑ කිව්වා ඩොකා ඒ කාලෙ. 90 ගනන් වල මැද ඉදන් බන්.
     
    • Like
    Reactions: NRTG

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    බෙහෙත් දුන්නා බන් ඒත් පර්මනන්ට් සොලූශන් ණෑ කිව්වා ඩොකා ඒ කාලෙ. 90 ගනන් වල මැද ඉදන් බන්.
    ඔව් ඉතින් තවමත්, සම්පුර්ණ හොඳ කරන්න බේතක් නෑනෙ. එයාට දුන්නෙ, syndopa, ropark, artaine, clonzipam වගේ බෙහෙත් ද?
     
    • Sad
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,339
    72,527
    113
    මාලඹේ
    පාර්කින්සන් වලට බෙහෙත් නැහැ Control කරන්න දෙන්නේ Levodopa (Syndopa Plus) කියන Drug එක .එක දුන්න මුල් කාලේම Control වෙනවා ඒත් ටික කාලයක් යන කොට තිබ්බ ටිකත් නැති වෙලා හොඳටම වැඩි වෙනවා

    කාට හරි පාකින්සන් තියෙනවා නම් මේ මම පහළ දාලා තියෙන විදියට Electro-Acupuncture වලින් Control කරගන්න පුළුවන් සෑහෙන්න Syndopa දෙනවාට වඩා මේ ක්‍රමය හොදයි

    M7460040.jpg
     
    • Like
    Reactions: NRTG and uttappu

    මේක කොහෙද කරන්නෙ මචං ? සනීප වුන කවුරු ඉන්නවද උඹ දන්න?
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,339
    72,527
    113
    මාලඹේ
    මේක කොහෙද කරන්නෙ මචං ? සනීප වුන කවුරු ඉන්නවද උඹ දන්න?
    ( පාර්කින්සන් 100% සනීප කරන්න බැහැ රෝගේ ලක්ෂණ අඩු කරන්න පුළුවන් බං)

    මාමට කරා මුල් ටිකේ හොදට Control වෙලා තිබ්බා හොඳ වෙලාම වගේ පස්සේ ගෙදර කට්ටිය කටු ගහන්න යන එක නැවතුනා සතියට දවස් 3 ක් යන්න ඕනේ හැබැයි වෝර්ත්
    අරගෙන ගියේ පුටුවක තියලා මාස තුනක් යන කොට ලෙඩා නැඟිටලා තමන්ගේ වැඩ ටික කරගත්තා.

    අපි නම් ගියේ මේ ඩෝක්ටර් ලඟට

    • Like
    Reactions: NRTG and uttappu

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    303
    170
    43
    ඕක මුල් කාලේම හඳුනා ගත්තා ම බෙහෙත් වලින් control කරන් මැරෙනකං අත් වෙවුල වෙවුල හරි ගේම ගහන් යන්න පුළුවන්.

    හැදිලා ඉන්න අයවත් තනියෙන් වැඩ කර ගන්න පුළුවන් තත්වේ ට හොඳ කරනවා රජයේ ඔවට ම තියෙන රෝහලක ජාඇල පැත්තේ airforce කෑම්ප් එකක් පැත්තේ තියෙන රෝහලක

    දැන් ඕක මුලින්ම හඳුනා ගන්න blood test එකක් සාර්ථක වෙලා කියලා කියනවා. තවම coinfirm නැහැ.

    Dr. උදය රණවක - ආසිරි
    පොර ගොඩ දානවා හැදීගෙන එනකොට ම ගියොත්. කන්ට්‍රොල් කරනවා.
    මචන් පුලුවන්නම් මේක ගැන තව විස්තර කියන්න බන්.අම්මට අද ඩොක්ටර් කිවුවා පොඩි පාකින්සන් එකක් තියෙනවා කියලා කිවුවා.
     
    • Like
    Reactions: windows_ubuntu

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,194
    13,073
    113
    33
    ෆින්ලන්ඩ්
    මචන් පුලුවන්නම් මේක ගැන තව විස්තර කියන්න බන්.අම්මට අද ඩොක්ටර් කිවුවා පොඩි පාකින්සන් එකක් තියෙනවා කියලා කිවුවා.
    Dr. උදය රණවක - ආසිරි
    me doctor wa chanel karala balanna