Toing Jul 8, 2016 Ow habai chassis no: balala ganin. danna kenekwa aran yaman. Kohomath pothe thiyena numbers harinam awulak naha. Poddak balapan numbers kotalada kiyala..
Ow habai chassis no: balala ganin. danna kenekwa aran yaman. Kohomath pothe thiyena numbers harinam awulak naha. Poddak balapan numbers kotalada kiyala..
Toing Jul 6, 2016 Chassis 100, 110, 120 witharai machan Jade aawe.. Thiyena thanak hariyatama dhanne naha. Ikman.lk thama ithin hodhama.
Chassis 100, 110, 120 witharai machan Jade aawe.. Thiyena thanak hariyatama dhanne naha. Ikman.lk thama ithin hodhama.
Mr.Tom May 30, 2016 2009 න් පස්සේ බයික් එකක් පැද්දෙවත් නෑ මචෝ. ඊට කලිනුත් බයික් ගැන මගේ වැඩි ආසාවක් නෑ. ඒ නිසා බයික් ගැන වැඩි දැනුමක් නෑ බං.
2009 න් පස්සේ බයික් එකක් පැද්දෙවත් නෑ මචෝ. ඊට කලිනුත් බයික් ගැන මගේ වැඩි ආසාවක් නෑ. ඒ නිසා බයික් ගැන වැඩි දැනුමක් නෑ බං.
Mr.Tom Apr 14, 2016 ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්රීතිමත් නව වසරක් වේවා.
ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්රීතිමත් නව වසරක් වේවා.