SHEHAN_GIWANTHA
Reaction score
6,098

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අලුත් අවුරුද්දට කලින් ත්‍රෙඩ් එකක් එන්නේ නැද්ද?
    එහෙම තැනක් කියන්න නම් දැන්නෙ නෑ මචන්. මංනම් පාවිච්චිකරපු එකක් බලල ගත්තෙ, රීකන්ඩිෂන් ඕනෙ නම් ඉතින් බයික් ගෙන්නන එවුන් ගාව බලන්න පුලුවන්. කුරුණෑගල තියනව, රනෝමොටෝ එකෙනුත් ගෙන්නනවා. හැබැයි ඉතින් පට්ට ගනන් බන්. එච්චර වටින්නෙ නෑ 125 නිසා. පුලුවන්නම් හොඳට පාවිච්චි කරපු එකක් ගන්න බලන්න. හැබැයි හොඳට බලල ගනින්.
    Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116

    අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

    කෝල් එකක් දීපිය බොල...... :dull:

    වාහනේ නම් අවුලක් නෑ.... තෙල් කරන්නේ නැති කේස් එකක් තියෙනවා..... ඒක හදන්න ඕනා...... පාවිච්චියට නම් හොදා..... මොකද All - In - One වාහනයක් නේ..... ගෙයක් හදන්න වැලි අදින්න උනත් පුලුවන්..... :D :P
  • Loading…
  • Loading…
  • Loading…