එහෙම තැනක් කියන්න නම් දැන්නෙ නෑ මචන්. මංනම් පාවිච්චිකරපු එකක් බලල ගත්තෙ, රීකන්ඩිෂන් ඕනෙ නම් ඉතින් බයික් ගෙන්නන එවුන් ගාව බලන්න පුලුවන්. කුරුණෑගල තියනව, රනෝමොටෝ එකෙනුත් ගෙන්නනවා. හැබැයි ඉතින් පට්ට ගනන් බන්. එච්චර වටින්නෙ නෑ 125 නිසා. පුලුවන්නම් හොඳට පාවිච්චි කරපු එකක් ගන්න බලන්න. හැබැයි හොඳට බලල ගනින්.