මචන්ලා මේක හෙනම දැවෙන ප්‍රශ්නයක්.. මේ ජාතියෙ ත්‍රෙඩ් අම්බානක තියෙනව දැක්ක. කාර් එකක් ගන්ඩ ඕන. අතේ තියෙන්නෙ 18ක් වගේ.
මෙන්න මේකයි සීන් එක.
අඬු දිග නිසා සෙඩාන් ඒකක් නම් වඩා හොදයි.
ඔටෝ වලට තමා අාස.
තෙල් හොදට කරනවනම් මරු (10 කිට්ටුව).
නිසාන් n16, n17 teak interior මොඩ්ල් වලට කැමතියි...