dath kimbula Apr 27, 2015 panuwawa pukshanaya karapan! attha kiyai... ekko ude @@ laachchuwata daapan
hitback Apr 24, 2015 ඒක නම් ඇත්ත තමා බං. ඔය නැකැත් හදන්නෙත් ගොබ්බයෝනේ බං. එල එල පුලුවන් නම් කූඩුවක් හදපන් වෙලාවක් නැතුව නෙමෙයි කම්මැලි කමට නේහ්?
ඒක නම් ඇත්ත තමා බං. ඔය නැකැත් හදන්නෙත් ගොබ්බයෝනේ බං. එල එල පුලුවන් නම් කූඩුවක් හදපන් වෙලාවක් නැතුව නෙමෙයි කම්මැලි කමට නේහ්?
hitback Apr 24, 2015 ඒ මොකෝ අවුරුදු සමරන්නේ නැත්තේ ප්‍රතිපත්තියක්ද? වෙසක් එකය කූඩුවක් හදපන් බොල දැන් ඔක්කොම කූඩු හදන්නේ නෑ ඒ වෙනුවට ප්ලාස්ටික්, කඩදහි කූඩු එල්ලනවා.
ඒ මොකෝ අවුරුදු සමරන්නේ නැත්තේ ප්‍රතිපත්තියක්ද? වෙසක් එකය කූඩුවක් හදපන් බොල දැන් ඔක්කොම කූඩු හදන්නේ නෑ ඒ වෙනුවට ප්ලාස්ටික්, කඩදහි කූඩු එල්ලනවා.
LoriyaK Apr 24, 2015 කොහොමද බන් මම දැක්කා උබ ත්‍රෙඩ් එකේ වලියක් ලාවට ඇදගෙන තියෙනවා .. මම ඔන්න වනලා දැම්මා jcj මිනිහා මාරු දැන් ,, කොහොමද අලුත් විස්තර ?
කොහොමද බන් මම දැක්කා උබ ත්‍රෙඩ් එකේ වලියක් ලාවට ඇදගෙන තියෙනවා .. මම ඔන්න වනලා දැම්මා jcj මිනිහා මාරු දැන් ,, කොහොමද අලුත් විස්තර ?
hitback Apr 24, 2015 නෑ බං බෞද්ධ. ඒ උනාට ඔය කාල වලට බං පොඩි වැකේශන් එකක් දෙනවනේ. එතකොට ඊට කලින් සහ පසුව බෙල්ල හිර වෙන්න වැඩ.
නෑ බං බෞද්ධ. ඒ උනාට ඔය කාල වලට බං පොඩි වැකේශන් එකක් දෙනවනේ. එතකොට ඊට කලින් සහ පසුව බෙල්ල හිර වෙන්න වැඩ.
hitback Apr 24, 2015 වැඩ තිබ්බා මචං කට කට මට්ටමට අවුරුද්දට පෙර සහ පසු. එපා වෙනවා ඔය වගේ ඒවා එද්දි. අවුරුද්දයි නත්තලුයි නම් කුජීතයි බං.
වැඩ තිබ්බා මචං කට කට මට්ටමට අවුරුද්දට පෙර සහ පසු. එපා වෙනවා ඔය වගේ ඒවා එද්දි. අවුරුද්දයි නත්තලුයි නම් කුජීතයි බං.