EK KILLER Jul 10, 2015 උඹ දන්නවනං කියපන්කො වාහනයක් පුරුදු වෙන්න ගන්න ඉන්ෂුවරන්ස් එක ගන්නේ කොහොමද කියල...
Ridila™ Jul 8, 2015 දැක්කා බං ඒක. ආයේ ත්රෙඩ් එකේ කමෙන්ට් කරන්නේ නෑ කියලා ගියාට පස්සේ ආයේ ඕක කෝට් කලොත් චාටර් මට. වැඩක් නෑ බං කතා කරලා අහක යන මෝල් ගස් පත්තුවෙන කාලයක් මේක.
දැක්කා බං ඒක. ආයේ ත්රෙඩ් එකේ කමෙන්ට් කරන්නේ නෑ කියලා ගියාට පස්සේ ආයේ ඕක කෝට් කලොත් චාටර් මට. වැඩක් නෑ බං කතා කරලා අහක යන මෝල් ගස් පත්තුවෙන කාලයක් මේක.
crazybuddy Jul 5, 2015 දැක්කා දැක්කා.. වීඩියෝ එකේ ඉන්න එකාට නම් පිම්බත් විසික් වෙලා යයි බං.. දැක්කම එපා වෙනවා..
nrjayasinghe Jul 4, 2015 podi unta Mouse eka Double click, Mouse Moving Practice karanna Game ekak hewuwe ban. make inna un eka Athal ekak karagena http://www.elakiri.com/forum/showthread.php?t=1685403
podi unta Mouse eka Double click, Mouse Moving Practice karanna Game ekak hewuwe ban. make inna un eka Athal ekak karagena http://www.elakiri.com/forum/showthread.php?t=1685403
maxboysl Jul 2, 2015 https://www.facebook.com/sumanapaala/videos/vb.1549580818603980/1703534569875270/?type=2&theater
D#rox Jul 1, 2015 studies ana hitaganna epa yakow wada kiyala -_- umbe mokakda karana job eka and degree eka qwe?
D#rox Jul 1, 2015 Can't get any better! LMAO Ado mage SLT data ewera wela tibbe ban ekai rpl karanna bari une :( Kohomada studying wada katayuthu? :D
Can't get any better! LMAO Ado mage SLT data ewera wela tibbe ban ekai rpl karanna bari une :( Kohomada studying wada katayuthu? :D
D#rox Jun 22, 2015 ow ban.. nanna pool wela inne. dawas 4k 5.30 wenakanma lectuers ban kohomada umbe thathwe?
dinuka rukshan Jun 22, 2015 ඊයේ බ්ලඩ් චෙක් කළා.... අද ගිහින් පෙන්නන්න ඕනේ... පිස්සු හැදෙනවා බන්... පොඩි වැඩක් කලත්... පොඩ්ඩක් හරි ඇගට මහන්සි ආව ගමන් ආයේ උන ගතිය එනවා බන්... අනේ මන්දා ඇයි කියල.. තැන්කු බන්...
ඊයේ බ්ලඩ් චෙක් කළා.... අද ගිහින් පෙන්නන්න ඕනේ... පිස්සු හැදෙනවා බන්... පොඩි වැඩක් කලත්... පොඩ්ඩක් හරි ඇගට මහන්සි ආව ගමන් ආයේ උන ගතිය එනවා බන්... අනේ මන්දා ඇයි කියල.. තැන්කු බන්...