free time එකේ කරගෙන ආවේ. වැරදි decision 2k ගත්තා. October spam update එකෙන් hit උනා 😕.
1. Backlinks buy කළා 🤓 ඉවසන්න බෑනේ දන්නවනේ ( ඒකෙන් ඒ ගැන ඉගෙන ගත්තා)
2. මුල් කාලේ nulled theme එකක් use කළේ. (Backdoor හදන් සයිට් එක ඇතුළට ඇවිත් post එකක් දාලා. ඒකත් site එකේ මුල්ම post එක විඳිහට තිබුනේ.) ඒ...