Call Record

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    Call recording app එකක් නැද්ද iPhone වලට? screen record දැම්මම Audio නෑ
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    ඕක අහන්න හොදම කෙනා ඉතින් රන්ජන් අයියය තමයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,293
    113
    34
    Kalutara
    ඇපල් ගන්න උන් ඔව්ව්වා ගන්නේ සෑහෙන්න ප්‍රයිවසි ගැන හිතල නේද. එහෙව් එකේ රෙකොඩින් හොයන්නේ මොකටද?
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    BlueEasygoingGibbon-max-1mb.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඇපල් ගන්න උන් ඔව්ව්වා ගන්නේ සෑහෙන්න ප්‍රයිවසි ගැන හිතල නේද. එහෙව් එකේ රෙකොඩින් හොයන්නේ මොකටද?
    වෙන අයගෙ රෙකෝඩ්ස් තමන් ලඟ තියාගන්න එක ප්‍රයිවසි එකට අදාල නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda