ඔබ යම් දෙයක් මිළදී ගැනීමේදී,
* නිෂ්පාදිත දිනය
* කල් ඉකුත්වීමේ දිනය
* බර
* මිළ
මේ ගැන අවධානය යොමු කළත්,
ආහාරපානය නිම කිරීමට යොදාගෙන තිබෙන අමුදුව්‍ය ගැන අවධානය යොමු කළාද...?
බොහෝ විට නැත...!
ලංකාවේ ආහාරපාන, ආලේපන සහ බොහෝ පාරිභෝගික නිමි නිෂ්පාදන වල ගුණාත්මක පැත්ත, ස්වාභාවික පැත්ත උළුප්පා පෙන්වා...