1. SiEHRA

    බත් එක්ක කන්න කටගැස්මක් (බාර්තා)

    ලුණු මිරිස් තෙලෙන් බැදලා වගේ තමා.. :yes:
  2. SiEHRA

    🚨🚨🚨 Breaking : ඇමරිකාවෙන් ලංකාවට කුඩම්මාගේ සැලකිලි.. Mrs World 2025 කිරුල ලංකාවෙන් ගලවා කාපිරි වැඳිරියෙක්ට දෙයි...

    Mrs World ගැන මගේ සත දෙකත් කියන්නද 🌚 සාමාන්‍යයෙන් මෙහෙම උණුසුම් මාතෘකාවක් වයිරල් වෙනකොට ඒ ගැන මිනිස්සු හැම පැත්තකින්ම කතා කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවට සාන්තුවර,ධනාත්මක බැටලු හම් පොරවගත්ත කු හ ක මිනිස්සු එහෙන් මෙහෙන් පේන්න ගන්නවා. ඒ වෙලාවට මානසික සහනය උදෙසා මම එහෙම මිනිස්සු කොච්චර අදුරනවා උනත්...
  3. SiEHRA

    බත් එක්ක කන්න කටගැස්මක් (බාර්තා)

    මේවා රසයි. ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. හදලා කාලා බලන්න. 🥰(y)
  4. SiEHRA

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    අද ආපු ගල් කැටේ ඔතල තිබුනෙ මේක කියල හෙශාන් කිව්ව.. ආඩම්බරකාරයා ඔයා මට ආදරේ තියා... මල් යායෙ පාවෙනා ඔයා මට රෝස මල් නෙලා... ඔබ දුන්නු හාදුවේ තරම් උණුහුමක් නෑ වෙනත්... මේ සීත යාමයේ මටත් වෙන කවුරුදෝ කියන්... ජීවිතේ ලස්සනයි ඉතින් ඔබ ඉන්නකම් සදා... මගෙ එකම ආදරේ ඉතින් කුමරුනේ ඔබ තමා...
  5. SiEHRA

    2025 න් පස්සේ ඉපදෙන Gen Beta බබාලා

    • Generation එකක් කියන්නේ මොකද්ද ? Generation එකක්, සිංහලෙන් කියනවා නම් පරම්පරාවක් කියලා හඳුන්වන්නේ යම් නිශ්චිත කාල පරිච්ඡේදයක උපන් සහ ජීවත් වන මිනිසුන්. මේ එක එක කාල පරිච්ඡේද වල ඉපදුන මිනිස්සු Generations කිහිපයකට වර්ග කරලා තියෙනවා. ඒ විදිහට වර්ග කරන්න විවිධ මනෝ විද්‍යාත්මක සහ සමාජ...
  6. SiEHRA

    සුගර් ඩැඩී අරන් දුන්නෙ ළමයී.. #PoojaVindy #poojavindyfan #dailymemes #srilanka #goals #keepitupthegoodwork #girls #ind

    ඔය කඩේ ප්‍රසිද්ධ කරන ඇඩ් එකක් නේද? සුගර් ඩැඩී අනම් මනම් කතා දාන්නෙ අවුස්සලා කමෙන්ට්ස් ගන්න..
  7. SiEHRA

    Poddak Addict Una 😵‍💫😵‍💫😵‍💫

    fb video වල හෙම ඇහිල තියනව. video එක බැලුවෙ අද..
  8. SiEHRA

    ඔබ ගන්නා ආහාර වල ඇති පිළිකා කාරක පිළිබඳව ඔබ දැනුවත්ද... 🤔

    පොත මම අතේ නැහැ. fb එකෙන් මේ පෝස්ට් එක කොපි කරගත්තේ.. :sorry:
  9. SiEHRA

    කාන්තාවන්ට හයවෙනි ඉන්ද්‍රියක් තියෙනවා කියලා ඔයා අහලා තියෙනවද?

    එයාලට පුළුවන් කෙනෙක්ගේ හැඟීම් තේරුම් ගන්න, ඒ වගේම යම් දෙයක් වෙන්න කලින් ඒක predict කරන්නත්. මේකට කියනවා "female intuition" කියලා. ඒත් ඒක ඇත්තද? මුලින්ම අපි බලමු පරිණාමය ගැන. ඉස්සර ඉඳන්ම කාන්තාවො තමයි ළමයි බලාගත්තේ, එයාලට ආදරේ කළේ. ඒ නිසා එයාලට ඕන වුණා අනිත් අයගේ හැඟීම් තේරුම් ගන්න. ඒ වගේම හොඳ...
  10. SiEHRA

    ඔබ ගන්නා ආහාර වල ඇති පිළිකා කාරක පිළිබඳව ඔබ දැනුවත්ද... 🤔

    ඔබ යම් දෙයක් මිළදී ගැනීමේදී, * නිෂ්පාදිත දිනය * කල් ඉකුත්වීමේ දිනය * බර * මිළ මේ ගැන අවධානය යොමු කළත්, ආහාරපානය නිම කිරීමට යොදාගෙන තිබෙන අමුදුව්‍ය ගැන අවධානය යොමු කළාද...? බොහෝ විට නැත...! ලංකාවේ ආහාරපාන, ආලේපන සහ බොහෝ පාරිභෝගික නිමි නිෂ්පාදන වල ගුණාත්මක පැත්ත, ස්වාභාවික පැත්ත උළුප්පා පෙන්වා...
  11. SiEHRA

    සතුටයි ඕනේ...

    කටු අනිනා සීතලේ පාළු දැනෙන රැයේ මූසල හැඟුමන් ගොන්නකි හද වසාන ගත්තේ මා වෙනුවෙන් නුඹත් නැතේ දිවිය ම පාළුවේ ආදරයක් උපදින්නේ නුඹ වෙනුවෙන් හදේ කුමක් කරමි මා ළතැවෙමි මේ හැඟුමන් අතරේ ජීවිතයේ සොයා යාම සතුටයි ඕනේ 2025.01.02 21:11
  12. SiEHRA

    ජීවිතයට වැදගත් වන පුංචි කතාවක්...

    හැමෝගෙම වගේ ජීවිතවල ඒවගේ කළු පැත්තකුත් තියනවා. අපිට කරන්න තියෙන්නේ හොඳ දේවල් ගන්න එක.. :yes:
  13. SiEHRA

    ජීවිතයට වැදගත් වන පුංචි කතාවක්...

    තෝමස් අල්වා එඩිසන් පුංචි කාලේ දවසක් ඉස්කෝලේ ඇරිලා බොහොම කලබලෙන් ගෙදර ආවා. ඇවිත් පුංචි කඩදාසි කැබැල්ලක ලියපු පුංචි ලියුම් කැබැල්ලක් අම්මාට දුන්නා. අම්මා ලියුම කියවන ගමන් අඬන්න පටන් ගත්තා. අඬන අම්මා දෙස බැලූ තෝමස්ට ප්‍රශ්නයක් මතු වුනා. "ඇයි අම්මේ අඩන්නේ?" අම්මා පිළිතුරු දුන්නේ මෙසේය. අම්මා ලියුම...
  14. SiEHRA

    නත්තල් සීයා

    ඉස්සර පොඩි කාලෙ මාත් නත්තල් සීයා එනකන් බලන් හිටියා. දෙසැම්බර් විසි හතර වෙනිද රෑට එයා අපේ ගෙදරටත් එයි, ඇවිත් කොට්ටෙ යට තෑගී තියල යයි කියල මායි නංගිලයි රෑට නිදියන් නැතුව පෙරවන රෙද්දෙන් මූණ වහන් බලන් හිටපු කාලයක් තිබ්බා. උදේ නැගිටිද්දී, සමහර ගෙවල් වලට පප්පා ඇවිල්ලා තිබ්බත් අපේ ගෙදරට නම් ඔය කියපු...

    No contents