අපේ ප්ලයෙර්ස්ලගෙ ෆිට්නස් මදි කියල හිතෙනව
අපේ ප්ලයෙර්ස්ලගෙ ෆිට්නස් මදි කියල හිතෙනව. මලින්ග, මැතිව්ස්, තිසර වගේ උන්ගෙ බඩවල් වැඩී වගෙ. specially මලින්ග වගෙ bowler කෙනෙක්ගෙ බඩ ගොඩක් ස්ට්‍රොන්ග් වෙන්න ඔන එ වගෙම flexible වෙන්න ඔන. එහෙම උනොත් උට තව ස්පීඩ් බව්ල් කරන්න පුලුවන්. අපි anderson, starc...