ඇත්ත අරමුණ කොල්ලෝ කෙල්ලෝ ෆේස්බුකියෙන්, නිවුස් සයිට් වලින්, වෙන වෙන ආණ්ඩුවට මඩ ගහන රටේ ප්‍රශ්න කතා කරන සයිට් වලින් ඈත් වෙලා වැල සයිට් වලට යවල අපේ අවධානෙ වෙනස් කරන එක. අනිත් එක වැඩියෙන් ඩේට පාවිච්චි කරන්න පොළඹවල වැඩියෙන් ආණ්ඩුවට බදු එකතු කරගැනීම.Ne machanla meka ubala notice karanam ubalata therei.ekama pata kannadiyakin beluwoth eka eka, eka eka katha kiyai.but meka eththatama sanwadayak wiya yuthui.porn site thiyana eka harida weradida kiyana eka neme. mehema ewa balanna puluwan kireemata eththa aramuna mokakda kiyana eka....
ඇත්ත අරමුණ කොල්ලෝ කෙල්ලෝ ෆේස්බුකියෙන්, නිවුස් සයිට් වලින්, වෙන වෙන ආණ්ඩුවට මඩ ගහන රටේ ප්‍රශ්න කතා කරන සයිට් වලින් ඈත් වෙලා වැල සයිට් වලට යවල අපේ අවධානෙ වෙනස් කරන එක. අනිත් එක වැඩියෙන් ඩේට පාවිච්චි කරන්න පොළඹවල වැඩියෙන් ආණ්ඩුවට බදු එකතු කරගැනීම.![]()





