sriboysl
Reaction score
1,441

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • විසි හතරයි දෙසැම්බරයෙ ඒ..............දිනය
    කරදර ටික පටන් ගත්තෙ ඒ..............දිනය
    තාමත් නැත නැවතීමක් හරි................දිගය
    එන විට එන්නෙ වැල් පිට වැල්.........කරදරය



    මචන්,,,, මුලින්ම සමාව ඉල්ලනව කවි මඩුවට එන්න බැරි උනාට එක දිගට...ගිය මාසෙ පටන් ගත්ත කරදර ටික තාම ඉවර නෑ බන්.ඒකයි කවි කියන්න එන්න බැරි උනෙ.මටත් හරි අප්සට් කවි කියන්න එන්න බැරි උන එකට..කමක් නෑ මම නැති උනාට,උබල නියමට නූල ඇදගෙන යනවා...නූල නං නැවතෙන්න දෙන්න එපා පු‍තෝ..මම තව ටික දවසකින් අනිවා එනවා...ඔන්න එතකන් මගෙන් රෙප්++++
    පිදිය යුත්ත පුදනව කවදත් මේ පොඩි......බට්ටා
    විෂ් මොකටද පවසන දේ අහගන් මේ.....මැට්ටා
    දෙවරක් වැද ඇත ඔබහට වාගේ.......කක්කුට්ටා
    ඊට වඩා මොන මල්වෙඩි දෙන්නද......සස්ලිට්ටා
    මචන් උබේ ෆ්‍රයිඩ් රයිස් එක මම හැදුව ගිය ඉරිදා,කොලිටි එක නම් පට්ට බන්.එත් චිකන් ඩෙවල් එක නම් හරි ගියේ නෑ.මම දෙහි ඇබුල් දැම්ම වැඩි උනා.රයිස් එකේ පික්චර් එකක් ගන්න අමතක උනා බන්
    මේ වසරෙදිත් සහොදරයො වගෙ..........ඉදිමූ
    කවිමඩුවෙදී සෙට්වීඅපි කවි................කියමූ
    සස්ලිට්ටා දෙන මේ තිළිණය..............බලමූ
    එහෙනම් ඉතින් දැන් මේ ලින්ක් එක.....ඔබමූ
    http://www.kd-pavza.si/datoteke/200412231201341.swf
    (එල) කිරියෙන්ද පැණියෙන්ද ඉතිරුනු,සතුට සොම්නස පිරි සුබ නව වසරක් වේවා! :)

    1 ලියු දින ඉදලා බර.............කරේ තියන් දිව්වා!
    රන්ඩුවෙවී යාළු වෙවී..............පදවැල් ගැලපූවා!
    පැන්තරයා ඇතුලු කවියො.........හැමෝම සිහිවූවා!
    ඔබල හැමට ස්තූතියි!.............2000 අපි ගැහුවා!



  • Loading…
  • Loading…
  • Loading…