විසි හතරයි දෙසැම්බරයෙ ඒ..............දිනය
කරදර ටික පටන් ගත්තෙ ඒ..............දිනය
තාමත් නැත නැවතීමක් හරි................දිගය
එන විට එන්නෙ වැල් පිට වැල්.........කරදරය
මචන්,,,, මුලින්ම සමාව ඉල්ලනව කවි මඩුවට එන්න බැරි උනාට එක දිගට...ගිය මාසෙ පටන් ගත්ත කරදර ටික තාම ඉවර නෑ බන්.ඒකයි කවි කියන්න එන්න බැරි උනෙ.මටත් හරි අප්සට් කවි කියන්න එන්න බැරි උන එකට..කමක් නෑ මම නැති උනාට,උබල නියමට නූල ඇදගෙන යනවා...නූල නං නැවතෙන්න දෙන්න එපා පුතෝ..මම තව ටික දවසකින් අනිවා එනවා...ඔන්න එතකන් මගෙන් රෙප්++++