sudu pusa
Reaction score
2,660

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මන් අක්කිට කලින්ම කිව්වා අද උදේ උඔ වරුණි එක්ක නට නට හිටියා කියලා

    :shocked: මම දැනුයි මේක දැක්කේ
    අඩෝ මට ආයේ ගෙදර එන්න වෙන්නේ නෑ :sorry::growl:
    :growl:
    බේරාගන්නවා තමා :frown:
    මාව දවස් දෙක තුනකට එහෙ තියාගන්නවා කිව්වා :cool:
    මං අහුවෙයි ඕවට
    මමත් ආයේ කියල කන්ෆර්ම් කරගන්නම්කො :P
    :growl:
    ඒත් අක්කිගෙන තොට බේරෙන්න හම්බෙන්නේ නෑ :P
    :growl::angry:
    මාවනේ මුරට දාන්නේ තෝ පැන්න ගමන් අක්කට මැසේජ් එක යනවා :P
    තොට ගහන්න තියන් ඉන්න එක :sorry:
    මිහිරි අක්කි කියන්නේ බයි කියල :growl:
    ගල් ගුහාවේ උනත් තොට එලියට යන්න හම්බෙන්නේ නෑ :sorry:
    දොරක් නැති උනාට දොර පොල්ලක් තියනවනේ :P
    මස් වලට තමයි යකෝ බත් කිව්වේ :frown:
    නිවාස අඩස්සියේ තැබීම :P
    දොර පොලුපහර :sorry:
    බත් කාඩ් එක අහෝසි කිරීම :sorry:

    ඊ ටී සී. :P
    ඒ උනාට එතන හිටියේ මං විතරනේ :P
    එතකොට එකම සාක්ෂි කාරය මම හින්ද ජූරිය වන සුදු අක්ක තොට බරපතල දඬුවම් නියම කරනවා :P
    ඒකි උඹ දිහා බල බල උඹත් එක්ක කපල් ඩාන්ස් කරනවා මම දැක්ක :frown:
    :P
    ඈ.....................................
    හිටපියකො :frown:
    තෝ මට ආයේ සයිලන් දාන්න ආවොත් කෙලින්ම ගිහින් සුදු අක්කට කියනවා සීන් එක :yes:
    එතකොට ඉතින් උඹට දෙයියන්ගේ පිහිට තමා :P
    ඊයේ උඹ රේඩියෝ ඒක දාගෙන සුදු අක්කි එක්ක නටනවා මම දැක්ක :P
    මට හිතුනා උබලගෙම එකෙක් තමා කියලා
    ආපු ගමන් දීපු ටෝක් ටිකෙන්ම :lol:
  • Loading…
  • Loading…
  • Loading…