dj ice cold Jan 29, 2012 මන් අක්කිට කලින්ම කිව්වා අද උදේ උඔ වරුණි එක්ක නට නට හිටියා කියලා මම දැනුයි මේක දැක්කේ අඩෝ මට ආයේ ගෙදර එන්න වෙන්නේ නෑ
මන් අක්කිට කලින්ම කිව්වා අද උදේ උඔ වරුණි එක්ක නට නට හිටියා කියලා මම දැනුයි මේක දැක්කේ අඩෝ මට ආයේ ගෙදර එන්න වෙන්නේ නෑ
dj ice cold Jan 28, 2012 මාවනේ මුරට දාන්නේ තෝ පැන්න ගමන් අක්කට මැසේජ් එක යනවා තොට ගහන්න තියන් ඉන්න එක මිහිරි අක්කි කියන්නේ බයි කියල
මාවනේ මුරට දාන්නේ තෝ පැන්න ගමන් අක්කට මැසේජ් එක යනවා තොට ගහන්න තියන් ඉන්න එක මිහිරි අක්කි කියන්නේ බයි කියල
dj ice cold Jan 28, 2012 ගල් ගුහාවේ උනත් තොට එලියට යන්න හම්බෙන්නේ නෑ දොරක් නැති උනාට දොර පොල්ලක් තියනවනේ මස් වලට තමයි යකෝ බත් කිව්වේ
ගල් ගුහාවේ උනත් තොට එලියට යන්න හම්බෙන්නේ නෑ දොරක් නැති උනාට දොර පොල්ලක් තියනවනේ මස් වලට තමයි යකෝ බත් කිව්වේ
dj ice cold Jan 28, 2012 ඒ උනාට එතන හිටියේ මං විතරනේ එතකොට එකම සාක්ෂි කාරය මම හින්ද ජූරිය වන සුදු අක්ක තොට බරපතල දඬුවම් නියම කරනවා
ඒ උනාට එතන හිටියේ මං විතරනේ එතකොට එකම සාක්ෂි කාරය මම හින්ද ජූරිය වන සුදු අක්ක තොට බරපතල දඬුවම් නියම කරනවා
dj ice cold Jan 28, 2012 ඈ..................................... හිටපියකො තෝ මට ආයේ සයිලන් දාන්න ආවොත් කෙලින්ම ගිහින් සුදු අක්කට කියනවා සීන් එක එතකොට ඉතින් උඹට දෙයියන්ගේ පිහිට තමා
ඈ..................................... හිටපියකො තෝ මට ආයේ සයිලන් දාන්න ආවොත් කෙලින්ම ගිහින් සුදු අක්කට කියනවා සීන් එක එතකොට ඉතින් උඹට දෙයියන්ගේ පිහිට තමා