එළකිරියේ ලැප්ටොප් නම් ඉතින්.....
ඔරිජිනල් ඩීලර්ගෙන් ගන්න ඔරිජිනල් බඩු පමණකි..... :yes:
බොරුවට අන්දවා දීම් නොමැත..... :no:
අවුරුද්දේ වොරන්ටියට, Two Years Warranty, 3 Years Service Warranty කියලා, අන්දවා දීම් නොමැත..... :no:
Toshiba / Dell / HP ඕනා මගුලක් තිබේ..... :yes:
ඒත් ලැපක් නම් ඉතින් ටොෂිබා වලට ගහන්න එකක් නැත...... :) :yes: :love: