Yasho89 Apr 14, 2010 තෑන්ක් යු මෝර මාමෙ.ඔයටත් මෙ අලුත් අවුරුද්ද ඔය ඉන්න විදියටම දත් 32ම පෙන්නගෙන ඉන්න ලැබෙන සිනහබර එකක් වෙවා!!!!!
තෑන්ක් යු මෝර මාමෙ.ඔයටත් මෙ අලුත් අවුරුද්ද ඔය ඉන්න විදියටම දත් 32ම පෙන්නගෙන ඉන්න ලැබෙන සිනහබර එකක් වෙවා!!!!!
cmanimations Apr 13, 2010 අපේ ශුදු මෝරා අක්කටත් පවුලේ සැමටත් සතුටින් සෞභාග්‍යෙන් සපිරුණු සුභ නව වසරක් වේවා..... තාත්තටත් ඉක්මන් සුවය ප්‍රාර්තනා කරණවා
අපේ ශුදු මෝරා අක්කටත් පවුලේ සැමටත් සතුටින් සෞභාග්‍යෙන් සපිරුණු සුභ නව වසරක් වේවා..... තාත්තටත් ඉක්මන් සුවය ප්‍රාර්තනා කරණවා
amila_90210 Apr 13, 2010 එහෙම ඩිලීට් කරන්න පුළුවන්ද ඉක්මනට ආයෙ මට සුභ පතලා ලස්සන ඉමේජ් එකක් දානවා හොදයි....
one_genuine Apr 13, 2010 ඔන්න අපිත් නෑගම් අවා.... ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා ... තෙරුවන් සරණයි..! [IMG]
ඔන්න අපිත් නෑගම් අවා.... ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා ... තෙරුවන් සරණයි..! [IMG]
smallvilleclerk50 Mar 23, 2010 අනී මම නම් ඕවට නෑ. මම හරිම නිවුනු සන්සුන් ලමයෙක් නේ (පීස් බී අපෝන් මී) ඒකතමයි මම ඔය වලි දවස්වල පැත්ත පලාතේ ආවේ නෑත්තේ. :ගොන් ඉස්මයිල්:
අනී මම නම් ඕවට නෑ. මම හරිම නිවුනු සන්සුන් ලමයෙක් නේ (පීස් බී අපෝන් මී) ඒකතමයි මම ඔය වලි දවස්වල පැත්ත පලාතේ ආවේ නෑත්තේ. :ගොන් ඉස්මයිල්:
smallvilleclerk50 Jan 1, 2010 esema weva sudu ayya. obeth siyalu sithum pathum balaporoththu sarwaprakarayenma sarthaka weva