sudunone
Reaction score
121

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ela ela...good news...:D...thanks bro..:)

    mama thama athpoth thabuwa witharai....awrudu 9k diga gamanak..:rofl:
    මම කොහෙවත් යන්නෙ නෑ..දැනටමත් ගිහින් ඉන්නෙ...:P2007 ඕ-ලෙවල් කරලා කැනඩාවට මාරු වුනා...:) මේ අවුරුද්දෙ ජනවාරි තමයි uni start කලේ...මේ අවුරුද්දෙම prerequisite කලා (වයස අඩු නිසා) 2010 ජනවාරි MD එකේ වැඩ පටන් ගන්නවා...ඒක අවුරුදු 9ක් දිගයි...ට්‍රේනින් එක්ක...

    අර medical counsil exams ගැන විස්තරයට ස්තූතියි...:)

    ඒ විභාගෙට ඉන්න ඕන රටක MD එකක් කරලා ආපු කෙනෙක්ට පුලුවන්ද...නැත්නං selected countries කියලා තියනවද...:confused:
    මමත් ඒ වගේම තමා.....පාඩමට කම්මැලි...:oo:
    ඒත් උත්සහ කලොත් බැරිවෙන් නෑ...:rofl::cool:

    මේ... පිටරට MD එකක් කරලා ආවම ඒක කොහොමද ලංකාවෙ විදියට upgrade කරගන්නෙ...
    රෑටද වැඩ...එළ එළ...මමත් ඔයා වගේ doc කෙනෙක් වෙන්න තමයි හදන්නෙ.......2010 සඩීස් පටන් ගන්නවා...දෙන්නකො advice ටිකක්...
    Hehe..nope..... ;)
    PC eka use karalama kammali :P:(
    Elazz....hey u always luking up religous threads na? ;) U lyk philosophies?
    හිහි ඒම තමා :P
    කලින් කලට එක එක ඒව මතක් වෙන හැටියට එකතු කරනව. ඕක නොදන්න අයටත් දෙන්න හොදේ..
    ආහ් ඕකට code.txt ඕපන් කරලා nD,$‍‍‍xxxx කියල(x‍xxx කියන්නෙ unicode number එක) ලයින් එකක් ඇති ඒකෙ nD මකල dd දාන්න ඊට පස්සෙ ඪ් ලියන්න ඕන නම් 'dd' ගහන්න එතොට ලෙඩේ හරි මටත් ඕක අමතක වෙලා තිබ්බේ දැන් හදාගත්තා..
    :) hmm..nope..mama music igena ganna inne..and also maybe an IT or QS course next year :)

    wow..a doctor....kool...where? in a clinic? ir a hospital? where? :):)
    :P:P.........hahaha.........ela ela ela.........................hey dan oya monawada karanne? I mean a job? or sumthng? mama nam jobless..dan nikan innawa gedara :(:)
  • Loading…
  • Loading…
  • Loading…