Recent content by SupunDananjaya

  1. S

    BIT කරන අය එන්න මෙතෙන්ට

    එල බං !!! ESOFT එකේ පොඩ්ඩක් හරි සිංහලෙන්ද බං කියල දෙන්නේ ?
  2. S

    BIT කරන අය එන්න මෙතෙන්ට

    එල බං ! මට 0/L English C බං ! මේකේ මුල ඉදන්ම උගන්නන ඔක්කොම දේවල් කඩ්ඩේන්ද බං කියල දෙන්නේ ? සිංහලෙන් පොඩ්ඩක් හරි කියල දෙන institiute එකක් නැද්ද බන් ?
  3. S

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මචං දන්නේ නැති නිසා අහන්නේ BIT එකේ මොන මොන programming languagesද උගන්නන්නේ ? software engineering පැත්ත ගත්තොත් bit එක kochchara දුරට වටිනවද ?
  4. S

    bit උදව්වක් !!!

    දන්න එකෙක් කියහන්කෝ ලොකු උදව්වක් !!!
  5. S

    bit උදව්වක් !!!

    මචං දන්නේ නැති නිසා අහන්නේ BIT එකේ මොන මොන programming languagesද උගන්නන්නේ ? software engineering පැත්ත ගත්තොත් bit එක kochchara දුරට වටිනවද ?
  6. S

    bit ගැන උදව්වක් ඕන !

    java withrada bn bit eke ugannane ?
  7. S

    bit ගැන උදව්වක් ඕන !

    bit ගැන උදව්වක් ඕන ! මචං දන්නේ නැති නිසා අහන්නේ BIT එකේ මොන මොන programming languagesද උගන්නන්නේ ? software engineering පැත්ත ගත්තොත් bit එක kochchara දුරට වටිනවද ?
  8. S

    පොඩි උදව්වක් ඕන

    පොඩි උදව්වක් ඕන කට්ටිය, මං bit කරන්න හැදුවේ එත් මට පොඩි අවුලක් තියෙනවා. මගෙ English දැනුම පොඩ්ඩක් අඩුයි බං o/l English වලට 'C' තියෙන්නේ ! සාමාන්යෙන් සිංහලෙන් පොඩ්ඩක් හරි කියලදෙන institute එකක් නැද්ද බං මට BIT කරන්න ! Examනම් අවුලක් වෙන්නේ නැති වෙයි මට කඩ්ඩෙන් ගේමක් ගහන්න පුළුවන් ! මට ඕන බං...
  9. S

    පොඩි උදව්වක් ඕන !

    පොඩි උදව්වක් ඕන ! කට්ටිය, මං bit කරන්න හැදුවේ එත් මට පොඩි අවුලක් තියෙනවා. මගෙ English දැනුම පොඩ්ඩක් අඩුයි බං o/l English වලට 'C' තියෙන්නේ ! සාමාන්යෙන් සිංහලෙන් පොඩ්ඩක් හරි කියලදෙන institute එකක් නැද්ද බං මට BIT කරන්න ! Examනම් අවුලක් වෙන්නේ නැති වෙයි මට කඩ්ඩෙන් ගේමක් ගහන්න පුළුවන් ! මට ඕන බං...
  10. S

    bit ගැන උදව්වක් ඕන

    bit ගැන උදව්වක් ඕන කට්ටිය, මං bit කරන්න හැදුවේ :yes: එත් මට පොඩි අවුලක් තියෙනවා. මගෙ English දැනුම පොඩ්ඩක් අඩුයි බං :( o/l English වලට 'C' තියෙන්නේ ! සාමාන්යෙන් සිංහලෙන් පොඩ්ඩක් හරි කියලදෙන institute එකක් නැද්ද බං මට BIT කරන්න ! Examනම් අවුලක් වෙන්නේ නැති වෙයි මට කඩ්ඩෙන් ගේමක් ගහන්න...