bit ගැන උදව්වක් ඕන !

Feb 8, 2017
11
0
0
bit ගැන උදව්වක් ඕන !

මචං දන්නේ නැති නිසා අහන්නේ BIT එකේ මොන මොන programming languagesද උගන්නන්නේ ? software engineering පැත්ත ගත්තොත් bit එක kochchara දුරට වටිනවද ?
 

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Semester 1 එක ගත්තොත් එකේ programming කියල වෙනම කරන්නේ නැහැ..Web Application Development I subject එක තියෙනවා..ඕකේ HTML/CSS/Javascript ටික කරන්න ඕනේ..

    Semester 2 එකේ තියෙනවා Programming I subject එක..මේකේ ගොඩක් බලාපොරොත්තු වෙන්නේ Programming Concepts උගන්නවන එක..ඉතින් ඒකට පාවිච්චි කරන්නේ Java..ප්‍රශ්න අහන්නෙත් Java Code Chunks වලින්..SQL ටික නැත්තටම නැතිවෙන්න cover කරනවා Database I subject එකෙන්.. :baffled:

    Semester 3 එකේ තියෙනවා Web Application Development II එක..ඕකේ ගොඩක්ම PHP වලට යොමු කරවනවා..Sem 4/5/6 ගැන නොදනිමි..

    ඉගෙනගන්න languages හොයල බලන්නේ නැතුව, Programming concepts ටික ඔලුවට දාගන්න..පස්සේ තමන්ටම ඕනෙම language එකක් self study කරලා කරගන්න පුළුවන්..තමන් කැමති එකකින් ඉස්සරහට යන්න පුළුවන්..Final Year Project එකත් කැමති language එකකින් කරන්න පුළුවන්.. :yes:
     
    Last edited: