bit උදව්වක් !!!

Feb 8, 2017
11
0
0
මචං දන්නේ නැති නිසා අහන්නේ BIT එකේ මොන මොන programming languagesද උගන්නන්නේ ? software engineering පැත්ත ගත්තොත් bit එක kochchara දුරට වටිනවද ?
 

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    BIT කරන යාලුවෙක්නම් කිව්ව PHP කරනව කියල. :)
    අනිත් languages නැති කතාවකුත් කිව්ව. :dull:
    සමහරවිට දැන් තියෙනව ඇති. :nerd: