bit ගැන උදව්වක් ඕන
කට්ටිය,
මං bit කරන්න හැදුවේ
එත් මට පොඩි අවුලක් තියෙනවා. මගෙ English දැනුම පොඩ්ඩක් අඩුයි බං
o/l English වලට 'C' තියෙන්නේ ! සාමාන්යෙන් සිංහලෙන් පොඩ්ඩක් හරි කියලදෙන institute එකක් නැද්ද බං මට BIT කරන්න ! Examනම් අවුලක් වෙන්නේ නැති වෙයි මට කඩ්ඩෙන් ගේමක් ගහන්න පුළුවන් ! මට ඕන බං පොඩ්ඩක් හරි සිංහලෙන් කියල දෙන institute එකක් 