Supunlk
Reaction score
594

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔයාවම ඔයාට අදුරගන්න බෑරිවුනාද සහෝ .අර SupunLK කොලුවනේ ඔය ඉන්නේ බැබැලි බැබැලිතමන්ට තමන්ව අදුරගන්න බැරි එක ලොකු දුර්වලකමක් සහෝකියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.
    මිනිස්සු ඉරිසියාවට එක එක කතා කියයි තමන් බුද්දියෙන් විමසලා කටයුතු කරන්න
    මෙක කුහක ලොකයක් සහො.ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න. පරිපුර්න ලස්සනක් නම් ලොවෙත් නෑ සහෝ.නිකන් හීන දකින්න එපා. ලස්සන සාපේක්ශයි සහෝ.ඔයාට ලස්සන එක මට කැත වෙන්න පුලුවන්. මගේ බුද්දියට සාපේක්ශව ඔයාගේ බුද්දියට අඩුයි සහෝ. කොහමත් අර පොඩිකාලේ ඔයාගේ ඔලුව වැදුනට පස්සේ ඔයාගේ බුද්දිය තවත් අඩුවුනා කියලා මම දන්න්වා සහෝ.පිස්සුවත් සාපේක්ශයි සහෝ.හොදටම පිස්සු ඔයාට මාව පිස්සෙක් වගේ පේන එකත් සාදරනයි සහෝ
    මට කියලා අහවල් එක කපාගන්න දගලන්න නම් එපා.කක්කිවෙයාර් ගහලා උබලා ලොකු තැන් වලට ගියාම ඉස්සර එකට හිටිය මාව අමතක වෙයි කියලා හිතුවෙ නෑ.මේකද උබේ මිත්‍රත්වය.සචියා උබ හරියටම මිත්‍රත්වය දන්නෙ නෑ.උබ දන්නෙම වටේ ගිහින් අස්සට ලෙඩ දාගන්න විතරයි.ඉස්සර අපි එකතුවෙලා ටිකිරි මාරි කාලා ගහපු ප්ලේන්ටියේ රස තවමත් මගෙ කටට දැනෙනවා.ඒත් අද උබ ස්ත්‍රී ජූස් බොනවා,මම වතුර බොනවා.උබට මතකද උබ මට දුන්නු ටී,ෂර්ට් එක,,ඔවු ඔවු අර උබ ඇඳලා පඩ ගහපු එක තමයි,ඒදා මම දුප්පත් කමට ඒක ගත්තා තමයි,දැන් ඒක නෑ මචන් මම ලඟ,ඒත් උබ අද ඒ ටී.ෂර්ට් එකේ සයිස් එකට කොපු දානවා කියලා මම දන්නව.කොන්ඩම් කියලා ඒවට කියන්නෙ කියලා මට ගයන් අයියා කීවේ.මොනවා උනත් සචී කක්කිවෙයාර් ගහන අතරෙම ඔය ප්‍රෝග්‍රෑම් කට්ටක් අස්සට එම්.පී3 එකක් දාලා දෙන්න හරි මාවත් ගනින්.මොකද උබ මගෙ යාළුවා නිසා.හොදින් කියන්නෙ ඔය වේසාකම අයින් කරගනින්.මොකද දැන් දැන් උබට සමාජ රෝග හැදිලා කියලයි ආරන්චිය.මට බලාගෙන ඉන්න බෑ උබ මැරෙනවා.මොකද උබ දවසක් හරි පොල්තෙල් කාලක් අරගෙන ඇවිදින් ඔය සුමුදු පුක් රත්නය මට පූජා කරපු මතකය මතක නිසා
  • Loading…
  • Loading…
  • Loading…