ස(ර්)ප්‍රායිස්
මචන්ල මේකයි සීන් 1
මගෙ උපන්දිනේ පහුවෙලා දැන් සෑහෙන්න කල් ( මැයි මාසෙ තිබ්බෙ :) )
ඒත් දැන් ඕකට මගේ යාලුවො කට්ටියක් හෙට මට සප්‍රයිස් පාටියක් දෙන්න ගෙදරටම එනවා කියලයි ආරන්චිය. :rofl:
මේකයි වෙන්ඩ ඕනි
මට උන්ටිකව සප්‍රයිස් වෙලායන වැඩක් දෙන්නෝනි :D:P ( පොඩ්ඩක් හරි )
එනි අයිඩියාස් ...