Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Hahha :lol: ithin aith waren, man translat karala dennam. Nethnam oyata Honda tikak ugannala yawanam :rofl:
    එහෙම නම් කමක් නැහැ බන්
    උබේ ලග මගේ no එක තියනවා නේ
    ඕනි වෙලාවක ගහපන් මචෝ.
    උබ අපේ පැත්තේ එනවා නම් මට කලින් කෝල් එකක් ගහපන්
    මම ඔක්කෝම ඇරෙන්ජ් කරන්නම් ..
    ඉදලා හිටලා වෙලාවක් තියන විදිහට ඇවිත් පලයන් මචෝ
    සිතන පතන යහපත් සිතුම් පැතුම් සියල්ල සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා යාළුවා ..
    තිසරණ සරණයි !!!
    තනුවා මොකද බන් මේ හිටි ගමන්
    අඩෝ ඇගත් හිතල උනා බන් උබ එහෙම කිව්වහම
    කියාපන් මොකක්ද වෙන්න ඕනි ..
    Meh peththe enawa nam msg ekak dapan thanuwo.. Number eka thiyenawa ne..
    Parisamin inna. Ube weda okoma sarthaka wewaaaaa kiyala onna wish karanawa. Budusaranai :)
    Madi hindane sudu inna kiyanne :dull:
    Moko langadi wedding ekawath da ban :P
    Hmmmm puluwan welawaka oluwa dala yanna hari enna thanuwo :)
    අර මොකද බං එකපාරම.. උඹට වැඩ වැඩිද..? නැත්තං වෙන මොකක් හරි කේස් එකක්ද..? අඩෝ පුළුවන් වෙලාවට ඇවිත් පලයංකො.. :(
    aprade ban umbala wage aya thamai EK eke inna one puluwan welwak awoth awilla yana enna. :)
    :( ado yanna epa ban inna ona ubala wage aya puluwan welwata avilla palayan :yes: and apita nithimaya getalu awoth ahanna inna ekama eka uba friendly vidihata
    එල මචන්... උඹේනේ තීරණේ... එත් ඉතින් ඔලුව දාල පලයන් මේකට හිටපු ගමන්වත්.. එෆ් බි ඉන්නවනං ලින්ක් එක පි එම් කරපන් මචන්.. :) ජය වේවා!!!!
    අඩේ කරුමෙට මගේ pm බොක්ස් පිරුනොත් තමයි වැඩේ...
    කමක් නැහැ කාගෙන් හරි ඉල්ලගන්නවා එහෙම උනොත්..
    නිදහසේ නම් ඉන්න දෙන් නැහැ කිරියෙන් ගියාට හොදේ...
    අනිවා පි එම් එකක් ඕනි.....
    අඩේ පිස්සු කෙලිනවනේ ඉතින් ඔන්න...
    වෙලාවට මන් අද ලොග් උනේ..
    අද ගෙදර අවෙත් මන්...
    මට කන්ටැකට් කරන විදියක් එව්වෙත් නැහැනේ ඉතින්...
    යන්න එපා අයියේ...
    Yanna thiranaya kalanan mama kiwwata nawathina ekakya..eth ithin dukai..meke mama dakka ayagen godakma honda kenek Oya Malli..oyata waradinne na..karana kiyana hama deyakma athisarthaka wewa kiyala prarthana karanawa..hamadama sathutin inna..theruwan saranai:)
  • Loading…
  • Loading…
  • Loading…