Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපෝ තියෙනවා බං.. රුපියල් විස්සයි, විසි පහයි, තිහයි තමා උපරිම.. ටීවී සීරියස් නම් සීසන් එකක්ම දාන්න රුපියල් සීයයි.. දුෂ්කර පැති වල නම් පෙන් එකට එක ෆිල්ම් එකක් දාන්න පනහක් හැටක් ගන්නවලු..
    ඊයා බං.. DVD බලන්න පුළුවන්ද.. තනිකර කොටු ගොඩක්නේ.. Bluray නම් කමකුත් නෑ..
    දැන් DVD බිස්නස් කරන උන්ට බඩු බනිස් බං.. VCD වලට උනා වගේ තමයි.. දැන් කවුරුවත් DVD ගන්නෙ නෑ.. ගමේ ගොඩේ කොල්ලෙක් ගත්තොත් මිසක.. එහෙම නැත්තං මියුසිකල් ශෝ එකක්, සිංහල චිත්‍රපටියක් ගත්තොත් මිසක.. හැම එකාම ඉන්ටර්නෙට් කනෙක්ෂන් අරන් බානවා බර බර ගාලා.. ඒ නැත්තං දැන් ගොඩක් තැන්වල පෙන් එකට ෆිල්ම් දාලා දෙනවා රුපියල් විස්සට.. BR RIP...
    Chappie
    Ex.Machina
    Project Almanac

    ඔය ෆිල්ම් තුනත් බලපං.. ලඟදි රිලීස් උනේ.. පට්ට.. BR ආවම ආයෙම බලනවා.. :D
    අඩෝ බලපං මේක.. මරු කතාවක් යන්නෙ.. හැකර්ලා සෙට් එකක් ගැන..
    ඔතන නෙවෙයි.
    නමුත් දවස් 10ක් සෙල් එකේ සිට ඇත.
    ප්‍රශ්නයක් තියෙනවා.. මං එතන ඇහුවෙ නෑ.. අතවර වෙන කේස් එක ඇත්තද හිරේදි..?
    ඒ ගැනත් දාහන්කො ඊළඟ ලිපියෙ..
    මොකක් ගැනද බං.. නීතිමය මෙව්වා එකක්ද..?
    එල එල බං..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!
    යන්න ඕනි බං.. ගේමක් ඉන්ස්ටෝල් වෙන්න දැම්මා.. එකොළහේ ඉඳන් ඉන්ස්ටෝල් වෙනෝ.. :lol:
    මම කොහෙදි හරි දැක්කා බං.. මේ වගේම සීන් එකක් හොඳ කොලිටි පිංතූර වගයක.. හම්බානෙක තිබ්බා.. Gore සයිට් එකක.. සෙට් උනොත් ලින්කුව එවන්නං..
  • Loading…
  • Loading…
  • Loading…