Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හරි තනු....පරිස්සමින් එන්න එහෙනම් හොදද....බුදුසරණයි!!!!!!!!!!!!:):)
    ආ.. එල එල..
    වල් සුද්දියො ටිකක් සෙට් කරං සැපක් ගනින්ඩෝ ආතල් එකට ආපු එකේ.. :lol:
    පිංතූර ටිකක් ගහන් වර එහෙනම් අනිවා ඈ..

    බුදුසරණයි!
    පරිස්සමින් ඉඳපන්!
    සතුටින් ඉඳපන්!
    එල එල.. අනිවා..
    තෝ ආයෙ කවදයි කිරියට සැපත් වෙන්නෙ..
    හතර වටේ ලස්සන පොට් වල පිංතූර ටිකක් අරන් වරෙන් ඈ..
    අපිටත් බලන්න..
    සුද්දියොන්ගෙ දෙක තුනකුත් අරන් වරෙන්..
    මොකුත් ඕන නෑ මචෝ.. උඹලා පරිස්සමින් වරෙන් ෆන් එකක් අරන්.. :)
    ඔයා ආවා නේද බලලා යන්න අපිව...කොහොමද වැඩ ටික..pm එකක් එවන්න ෆ්‍රී උනාම.....පාළුයි හලෝ නැතිව...:(:(
    තෝ ඊයේ අවිල්ලානේ.... එල එල... අවිල්ල්ල වරෙන් අර ජරාවට..
    ඒකට කමක් නෑ.. තොට මොකෝ එකපාරම එහෙම දෙයක් උනේ.. බිසී උනාද..? ණඩු වැඩිද..?
    එල එල.. උඹ හැමෝටම PM දාලා මට විතරක් නෑ.. :(
  • Loading…
  • Loading…
  • Loading…